EK Married Club-9

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool:
    කැල්සියම්, විටමින් C ඒවා මේවා බොනවද, නැත්නම් වැඩිපුර කිරි ටිකක් බොන්න.

    තුනම කරනවා..

    කැල්සිවිටා ගන්න කිව්වා. විටමින් සීත් ගන්නවා.:yes:

    ආවම පෙන්නනම්කෝ එක්ස් රේ එක.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    me දෑත mage pinwanthai :)

    mata mulu lowama athai
    mage mulu lowama athai

    atha ma ha sinasuna
    atha ma ha katha kara

    r1APRYW.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :)

    umbata surname ekath danna thibbe user name ekata :)

    married pub eke kattiya hondin innawada. homba damma poddak umbalawa balala yanna.

    සර්නේම් එක තමා දාල තියෙන්නේ..:P

    කට්ටිය කිඹුල් රේඩියෝ අහනවා මං හිතන්නේ..:yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    කණගාටුයි....... නෝනා නැතුව දැනෙන පාළුව පිළිබඳව මෙහි සිටින අනාථ කුකුලන්ට කිසිවක් කිරීමට නොහැකි බව කාරුණිකව සලකන්න....... ;)
    :baffled::eek:
    me දෑත mage pinwanthai :)

    mata mulu lowama athai
    mage mulu lowama athai

    atha ma ha sinasuna
    atha ma ha katha kara
    :baffled:;)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ කුකුළණේ..... දැරණියගල ගිහින් ආවා.... දෙහිඕවිට ඉදන් දැරණියගලට පාර නම් අන්තිමයි...... :dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආ කුකුළණේ..... දැරණියගල ගිහින් ආවා.... දෙහිඕවිට ඉදන් දැරණියගලට පාර නම් අන්තිමයි...... :dull:

    ඉතින් අපිට මොකෝ...:dull::P