කැල්සියම්, විටමින් C ඒවා මේවා බොනවද, නැත්නම් වැඩිපුර කිරි ටිකක් බොන්න.

හැදිල නම් අත උඩ තියන් පිඹ පිඹ තමා ඉන්න වෙන්නේ......එහෙනම් සමාජ රෝග ඒකකය පැත්තෙ පොඩ්ඩක් යමන්![]()

තුනම කරනවා..
කැල්සිවිටා ගන්න කිව්වා. විටමින් සීත් ගන්නවා.
ආවම පෙන්නනම්කෝ එක්ස් රේ එක.



හැදිල නම් අත උඩ තියන් පිඹ පිඹ තමා ඉන්න වෙන්නේ......![]()



me දෑත mage pinwanthai
mata mulu lowama athai
mage mulu lowama athai
atha ma ha sinasuna
atha ma ha katha kara


umbata surname ekath danna thibbe user name ekata
married pub eke kattiya hondin innawada. homba damma poddak umbalawa balala yanna.


කණගාටුයි....... නෝනා නැතුව දැනෙන පාළුව පිළිබඳව මෙහි සිටින අනාථ කුකුලන්ට කිසිවක් කිරීමට නොහැකි බව කාරුණිකව සලකන්න.......![]()


me දෑත mage pinwanthai
mata mulu lowama athai
mage mulu lowama athai
atha ma ha sinasuna
atha ma ha katha kara


ආ කුකුළණේ..... දැරණියගල ගිහින් ආවා.... දෙහිඕවිට ඉදන් දැරණියගලට පාර නම් අන්තිමයි......![]()
