රුවක් ඇදෙනවා තේරුම....????

wave.slay

Active member
  • Sep 13, 2008
    715
    65
    28
    atana metana
    රුවක් ඇදෙනවා තේරුම....????

    කරුණාරත්න දිවුල්ගනේ හා ගුණදාස කපුගේ ගායනා කරන රුවක් ඇදෙනවා කවුදෝ එනවා ගීතය සමලිංගික ප්‍රේම ගැනද තියෙන්නේ?????මටනම් තෙරුමක් නැ
    .....:confused::confused::confused:

    දන්න කෙනෙක් කියන්නකො බලන්න....

    රුවක් ඇදෙනවා කවුදෝ එනවා
    මීවිත ඇතිරිය දෑස වසනවා
    හද පොදි බැදි රුව දියකර පා කර
    ඔබේ ලොවට මා..මොහොතින් එනවා...

    සොදුරු යොවුන්විය මල් මඟ මුල හිද
    කිම තොල මීවිත පොඟවන්නේ...//
    නුරා විරහ ගිනි නිවා දමන්නයි
    සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ

    රුවක් ඇදෙනවා...//

    නැගුනු නුරා ගිනි මිනි පොද වැටිලා
    හතර අතින් දළුලා එනවා...//
    අවන්හලේ මීවිත තනිකරලා
    වරෙන් මලේ පියවර නගලා..

    රුවක් ඇදෙනවා...//

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,820
    3,851
    113
    Delaware
    පිස්සුද බන් එහෙම එකක් ගැන නෙවෙයි ඔකේ කියන්නේ
    ඒ වගේ උන්ට එහෙම හිතෙනවා ඇති පිරිමි දෙන්නෙක් කියන හින්දා
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යාලුවා කියන එකාගෙන පොඩ්ඩක් අහපන්. ඌ ඔය subject එකේ ඉන්න එකෙක්. ඌ දන්නවා ඇති. :yes:
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    10561715_550708118367844_906924087645754454_n_zps87a523d4.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    යාලුවා කියන එකාගෙන පොඩ්ඩක් අහපන්. ඌ ඔය subject එකේ ඉන්න එකෙක්. ඌ දන්නවා ඇති. :yes:

    උබට නෙද මෙතන ඌ මලයා කියන්නෙ නැත්නම් උබද උට මලයා කියන්නෙ:P:P
    එක්කො උඩද යටද කියපන් අපි මලයා හොයා ගන්නම් :rofl::rofl::rofl:
     
    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    යාලුවා කියන එකාගෙන පොඩ්ඩක් අහපන්. ඌ ඔය subject එකේ ඉන්න එකෙක්. ඌ දන්නවා ඇති. :yes:

    ඔය subject එකේ කීවේ සංගීත subject එකේද නැත්තන් අර උඩ කියල තියන එකේද? :rolleyes::rolleyes::P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔන්න මචන් පොර ගෙන්නුවා. අහන්න තියෙන දෙයක් අහගනින්. :)

    උඹට වඩා දන්නා එකෙක් ඉන්නවද බං.
    කියල දීපන් මට විස්තර මැසේජ් නොකර. මං දැම්මම ක්‍රෙඩිට් එක මටනේ බං. උඹම දාපං පට්ට රෙස්පෙක්ට් එතකොට :P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    යාළුවා;17078261 said:

    උඹට වඩා දන්නා එකෙක් ඉන්නවද බං.
    කියල දීපන් මට විස්තර මැසේජ් නොකර. මං දැම්මම ක්‍රෙඩිට් එක මටනේ බං. උඹම දාපං පට්ට රෙස්පෙක්ට් එතකොට :P

    දැන් මෙතන බොරුවට රඟන්නේ නැතුව උඹෙයි සුදීවයගෙයි සීන් එක කියලා දාපන් මූට දැනගන්න.
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,474
    113
    වයබ පාලාතේ

    zrd.gif