ඔන්න සෑහෙන කාලයක් prototype වලට සීමා වෙලා තිබුන තාක්ෂණයක් දැන් සැබෑ ලෝකෙට ඇවිල්ල.smartphone manufactures ලට සෑහෙන කාලයක් පසු කරන්න නොහැකි වුන කඩඉමක් තමයි zero bezel display කියන කඩඉම.ඒ කියන්නෙ display එක වටේ තියෙන border එක අඩු කර ගන්න බැරැව තමයි හිටියෙ.
ඔන්න Sharp ල ඒකත් කරල.ඒ ඔවුන්ගෙ නවතම Sharp aquos crystal phone එකෙන්.
මෙන්න phone 1.ගිය සතියෙ තමයි New york වලදි හදුන්වල දුන්නෙ.කොහොම වුනත් අපිට නම් no luck
.මොකද මේක CDMA only phone 1ක්.phone 1 අයත් වෙන්නෙ mid range smart phone කියන කාන්ඩයට.specification ටික පහලින් දාල තියෙනව.
CPU:1.2 GHz quad-core CPU
chipset:Snapdragon 400
ram:1.5GB
display:5-inch 720p
camera:8 MP rear ,1.2 MP front
battery:2,040 mAh
storage:internal 8GB,expandable
OS:Android 4.4.2 KitKat
size:131 x 67 x 10mm
prize:$239.99 (ලාබයි නේ)
ඊලඟට වැදගත්ම දේ තමයි මේකෙ earpiece එකක් නෑ.ඒ වෙනුවට ඔවුන් direct wave receiver කියල technology එකක් භාවිතා කරනව.ඒ කියන්නෙ ශබ්දයේ frequency 1ට අනුව display 1 කම්පනය කරන එක තමයි කරන්නෙ.
හරි ඔය මොක තිබුනත් ඕක ලංකාවෙ පාවිච්චි කරන්න බැ නෙ.CDMA විතරයිනෙ.ඒ වුනාට ලබන දෙසැම්බර් වල ඔවුන් sharp aquos crysta X කියල නව සංස්කරණයක් හදුන්වල දෙන්න යනව කියල ආරංචියි.ඒක සමහර විට GSM phone 1ක් වේවි කියල තමයි කියන්නෙ.crystal X 1 අයත් වෙන්නෙ High end smart phone කියන කාන්ඩයට.ඒකෙත් rumor specification පහලින් දාල තියෙනව.
CPU:2.3GHz processor
chipset:Snapdragon 801
ram:2GB
display:5.5" 1080p
battery:2,610mAh
storage:32GB,expandable
OS:Android 4.4.2 KitKat
size:139 x 73 x 11mm
prize
ලොකු ගානක් වෙයි)
(මෙම specification වෙනස් විය හැකි බව කරැණාවෙන් සලකන්න)
කොහොම වුනත් මේ phone 2ම දැනට හදලනම් ඉවරයි.මේ බලන්න.
වමේ තියෙන්නෙ aquos crystal X 1.දකුණෙ තියෙන්නෙ auuos crystal 1.
ගොඩ දෙනෙක් කියන්නෙ මේ phone 2ට sharp ල ඒගොල්ලන්ගෙ IGZO(Indium gallium zinc oxide) display යොදාගෙන ඇති කියල.youtube එකේ වීඩියෝ එහෙම දාල තියෙනව.
ඔන්න මගෙ පලවෙනි සිංහල post 1 දැම්ම.අම්මෝ elakiri එකේ දිනපතා සිංහල post දාන එවුන්ට මල් තියල වදින්න ඕනෙ.
මූලාශ්ර:GSMArena,phonearena,wikipedia,youtube,theverge,mashable,
bumper 1ක් වත් දාල පලයල්ල හොදේ.......
ඔන්න Sharp ල ඒකත් කරල.ඒ ඔවුන්ගෙ නවතම Sharp aquos crystal phone එකෙන්.
මෙන්න phone 1.ගිය සතියෙ තමයි New york වලදි හදුන්වල දුන්නෙ.කොහොම වුනත් අපිට නම් no luck
.මොකද මේක CDMA only phone 1ක්.phone 1 අයත් වෙන්නෙ mid range smart phone කියන කාන්ඩයට.specification ටික පහලින් දාල තියෙනව.CPU:1.2 GHz quad-core CPU
chipset:Snapdragon 400
ram:1.5GB
display:5-inch 720p
camera:8 MP rear ,1.2 MP front
battery:2,040 mAh
storage:internal 8GB,expandable
OS:Android 4.4.2 KitKat
size:131 x 67 x 10mm
prize:$239.99 (ලාබයි නේ)
ඊලඟට වැදගත්ම දේ තමයි මේකෙ earpiece එකක් නෑ.ඒ වෙනුවට ඔවුන් direct wave receiver කියල technology එකක් භාවිතා කරනව.ඒ කියන්නෙ ශබ්දයේ frequency 1ට අනුව display 1 කම්පනය කරන එක තමයි කරන්නෙ.
හරි ඔය මොක තිබුනත් ඕක ලංකාවෙ පාවිච්චි කරන්න බැ නෙ.CDMA විතරයිනෙ.ඒ වුනාට ලබන දෙසැම්බර් වල ඔවුන් sharp aquos crysta X කියල නව සංස්කරණයක් හදුන්වල දෙන්න යනව කියල ආරංචියි.ඒක සමහර විට GSM phone 1ක් වේවි කියල තමයි කියන්නෙ.crystal X 1 අයත් වෙන්නෙ High end smart phone කියන කාන්ඩයට.ඒකෙත් rumor specification පහලින් දාල තියෙනව.
CPU:2.3GHz processor
chipset:Snapdragon 801
ram:2GB
display:5.5" 1080p
battery:2,610mAh
storage:32GB,expandable
OS:Android 4.4.2 KitKat
size:139 x 73 x 11mm
prize
ලොකු ගානක් වෙයි)(මෙම specification වෙනස් විය හැකි බව කරැණාවෙන් සලකන්න)