ආයුබෝවන්. මගේ නම ශාන්ත. ගම කොග්ගල. අපි පරම්පරා 4 ( දැනට දන්නා අයුරින් ) ගුරුකම්වලට නම්දරාපු අය. සමහරක් විට මම අවසාන පුරුක වෙන්නත් පුළුවනි. මම නවයුගයට හැඩ ගැහුන කෙනෙක්.

දැන්නම් අපි 90% දුරට ගුරුකම් නවත්වල තියෙන්නේ. නමුත් මමනම් ගොඩක් අත් හදා බැලීම් කරලා සාර්ථකත්වයක් ලබාගෙන තියනවා. වැරදි වැඩත් කරලා තියනවා. එත් අයෙනම් එවැනි වැරදි වැඩවල නිරත වෙන්නේ නැහැ කියල මම මටම පොරොන්දු වෙලා තියනවා.


ඉතින් මම මෙතනට අවේ දන්නා දෙයක් අනෙක් අයත් එක්ක බෙදා හදා ගන්න. ඔයගොල්ලන්වත් අඳුරගන්න කැමතියි.
 

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එලකිරියට සාදරයෙන් පිලිගන්නවා මචන්.. ලෝබ කමක් නැතුව දැනුම අපිත් එක්ක බෙදාගනියි කියලා හිතනවා. උඹ අලුතින් ආව නිසාත් මේ සබ්ජක්ට් එක ගැන මමත් පෝස්ට් දාන එකෙක් නිසාත් දෙයක් කියන්නම්.. මේවා විශ්වාස නොකරන සමහරු උඹට මඩ ගහයි බනියි නමුත් සැලෙන්න එපා මචන්.. :yes:

    ඔන්න රෙප් 4+
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Welcome To EK kiwwa bro,uba danna kiyana ewa apith ekka beda ganna kiyala aradana karana gaman,tho ahinsaka minissunata kodi wina ehema karala ahu wenawa nemeo :P

    Welcome machan :)
     
    නැකැත් රාල;17081032 said:
    එලකිරියට සාදරයෙන් පිලිගන්නවා මචන්.. ලෝබ කමක් නැතුව දැනුම අපිත් එක්ක බෙදාගනියි කියලා හිතනවා. උඹ අලුතින් ආව නිසාත් මේ සබ්ජක්ට් එක ගැන මමත් පෝස්ට් දාන එකෙක් නිසාත් දෙයක් කියන්නම්.. මේවා විශ්වාස නොකරන සමහරු උඹට මඩ ගහයි බනියි නමුත් සැලෙන්න එපා මචන්.. :yes:

    ඔන්න රෙප් 4+

    ස්තුතියි. අපි දෙයක් කරනකොට ඒකට වල කපන මඩගහන අය කොහෙත් ඉන්නවනේ . මගේ ශාස්ත්‍රය හරි කියල මම දන්නවා . ඒ මට හොදටම ඇති. පිළිනොගන්නා අය එක්ක මගේ ඇති තරහක් නැහැ. කැමති කෙනෙකුට පිළිගන්න පුළුවන්. අකමැතිනම් පිලි නොගෙන ඉන්නත් පුළුවන්.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සාදරයෙන් පිලිගන්නවා . කිරියට :yes::P

    මචන් පුලුවන්නම් අපේ රටේ අනාගතය විනාස කරන දෙස්පාලුවෝයි අපේ ජාතිය ආගම නැති කරලා අරාබි ගුබ්බෑයමක් කරන්න දගලන හම්බයිටයි උතුරේ කාලක් කඩන ඊලමක් ගන්න හදන කොටි දෙමෙල්ලු ටිකටයි කොඩිවිනයක් කරලා තොලොංචි කරලා දාපන් කෝ ලොකු පිනක් .සල්ලි ඕනෙනම් අපි එකතු කරලා හරි දෙන්නම් .:D:D

    ආහාසයක් හෝ උපහාසයක් නෙමේ සිරාවටම කියන්නේ :cool:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    සාදරයෙන් පිලිගන්නවා.....:):)
    ඒ වගේම මට බයත් හිතුනා....(කොඩි වින,බලි තොවිල් ,ගුරුකම්)
    ඔන්න මන් ගානේ මුලින්ම රේප්++
     
    සාදරයෙන් පිලිගන්නවා.....:):)
    ඒ වගේම මට බයත් හිතුනා....(කොඩි වින,බලි තොවිල් ,ගුරුකම්)
    ඔන්න මන් ගානේ මුලින්ම රේප්++


    කොඩිවින නම් කරන්නේ නැහැ කාටවත්. දැනට අවුරුදු 4 කට විතර කලින් නම් එකක් කළා. එත් ඒවා මහා පව් වැඩ. අයෙත් නම් ඒවගේ වැඩ කරන්නේ නැහැ .( ඉතා සාධාරණ හේතුවක් නම් සලකා බලනවා )
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කට්ටඩි.ගුරුන්නා;17081111 said:
    කොඩිවින නම් කරන්නේ නැහැ කාටවත්. දැනට අවුරුදු 4 කට විතර කලින් නම් එකක් කළා. එත් ඒවා මහා පව් වැඩ. අයෙත් නම් ඒවගේ වැඩ කරන්නේ නැහැ .( ඉතා සාධාරණ හේතුවක් නම් සලකා බලනවා )


    ඇග හිරිවටෙනවා සහෝ....ඕවා කියද්දී..මගේ අම්මේ මන් නම් ඔන්න කිවුවා ඔයාට බයයි:sorry::sorry::sorry:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ජොනී බට්ට;17081036 said:
    මම වස කැරිය හරිය :yes: පුලුවන්නම් මට කොඩිවිනයක් කරපංකෝ :yes:

    මේ... තෝ බිවනම් පැත්තකට වෙලා හිටු...... අනේ මල්ලියේ මු කියන ඒව ගනන් ගන්න එපා මේකට ඩෝප්
     
    ඈතටම මම කැමතියි කාට හරි කෙනෙකුට මේ ශාස්ත්‍රය උගන්වන්න. කොදෙසියක් තියනවා ( මගේ කොන්දේසි කිහිපයක් තියනවා )

    1 . ජිවිත කාලය තුලදී එක වරක් හෝ මත්පැන් බිඳක් තොල නොගාපු කෙනෙක් වෙන්න ඕනේ
    2 . මතක ඇති කලක මස් මාංශ නොගත් කෙනෙක් වෙන්න ඕනේ.
    3. උගන්වන ශාස්ත්‍රයෙන් අයුතු ප්‍රයෝජන නොගත යුතුය.
    4. මා උගන්වන ශාස්ත්‍රය ජීවිතය ඇතිතාක් කිසි කෙනෙකුට නොදිය යුතුය ( තමාගේ දරුවෙකුට හෝ නොදිය යුතුය. )
    5. හොඳ සිංහල පරම්පරාවෙන් පැවත එන අයෙක් වියයුතුය.
    6. කාමයේ වරදවා හැසිරිලා නොතිබිය යුතුයි.
    මම මේ දේවල් කියන්නේ විශාල හේතුවක් සහිතව. මෙවැනි දෙයක් පටන් ගත්තොත් එය මගදී හරි කඩ කලොත් විශාල විපත් ගෙන දෙන්න පුළුවන්.
     
    Last edited: