Machan kanappuwa karakawala horu allana eka karala tiyenawada

අකමැත්තෙන් උනත් දෙයක් කියන්න තියෙනවා. අද ඇත්තටම කනප්පු කරකවන අය ගොඩක් බොරු කරන්නේ. ගොඩක් අය බොරුව දාල ශාස්ත්‍රය විකුණන් කනවා. අපේ පරම්පරාවටත් ඉහල හැකියාවක් තියනවා. ඉදිරියට මම මේ ගැන කතා කරන්නම්.
 
මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    කට්ටඩි.ගුරුන්නා;17081111 said:
    කොඩිවින නම් කරන්නේ නැහැ කාටවත්. දැනට අවුරුදු 4 කට විතර කලින් නම් එකක් කළා. එත් ඒවා මහා පව් වැඩ. අයෙත් නම් ඒවගේ වැඩ කරන්නේ නැහැ .( ඉතා සාධාරණ හේතුවක් නම් සලකා බලනවා )

    ඉතින් මම මුලින් කියපු දේ සාදාරන නැද්ද ?:confused:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කට්ටඩි.ගුරුන්නා;17081152 said:
    ඈතටම මම කැමතියි කාට හරි කෙනෙකුට මේ ශාස්ත්‍රය උගන්වන්න. කොදෙසියක් තියනවා ( මගේ කොන්දේසි කිහිපයක් තියනවා )

    1 . ජිවිත කාලය තුලදී එක වරක් හෝ මත්පැන් බිඳක් තොල නොගාපු කෙනෙක් වෙන්න ඕනේ
    2 . මතක ඇති කලක මස් මාංශ නොගත් කෙනෙක් වෙන්න ඕනේ.
    3. උගන්වන ශාස්ත්‍රයෙන් අයුතු ප්‍රයෝජන නොගත යුතුය.
    4. මා උගන්වන ශාස්ත්‍රය ජීවිතය ඇතිතාක් කිසි කෙනෙකුට නොදිය යුතුය ( තමාගේ දරුවෙකුට හෝ නොදිය යුතුය. )
    5. හොඳ සිංහල පරම්පරාවෙන් පැවත එන අයෙක් වියයුතුය.
    6. කාමයේ වරදවා හැසිරිලා නොතිබිය යුතුයි.
    මම මේ දේවල් කියන්නේ විශාල හේතුවක් සහිතව. මෙවැනි දෙයක් පටන් ගත්තොත් එය මගදී හරි කඩ කලොත් විශාල විපත් ගෙන දෙන්න පුළුවන්.

    1-2 එහෙම එකෙක් හොයන එක ඉතින් කලු නික හොයනව වගේ වැඩක් හරි හොයා ගත්ත කියමුකො
    4 ඇයි උඹ දරුවෙකුටවත් නොදෙන දෙයක් මේ දන්නෙ නැති එකෙකුට දෙන්න හදන්නෙ
    6 එහෙම එවුන් ඇතිද
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    තොට නං හොදටෝම වැඩි පාටයි.:rofl:

    මේ... තෝ බිවනම් පැත්තකට වෙලා හිටු...... අනේ මල්ලියේ මු කියන ඒව ගනන් ගන්න එපා මේකට ඩෝප්

    තොපිල එක්ක බෑ :(:(:((
     
    1-2 එහෙම එකෙක් හොයන එක ඉතින් කලු නික හොයනව වගේ වැඩක් හරි හොයා ගත්ත කියමුකො
    4 ඇයි උඹ දරුවෙකුටවත් නොදෙන දෙයක් මේ දන්නෙ නැති එකෙකුට දෙන්න හදන්නෙ
    6 එහෙම එවුන් ඇතිද

    එහෙම අය ඉන්නවා මිත්‍රයා. මම කියන්නේ මම උගන්වන කෙනාගේ. මගේ දරුවන්ට මම දැනටමත් මේ ශාස්ත්‍රය උගන්වල ඉවරයි. නමුත් ඒගොල්ලන් මේවා ඉදිරියට ගෙනි යයි කියල මට එක දශමයක විස්වාසයක් නැහැ.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    සීසීකඩ විසුරුනු සිතුවිලි.. දිය බුබුලේ නලියන පෙන කැටි වාගෙ...
    නැතිවෑ...
    හුදකලාව තනිවී සිටියම.. සිහින ආකරේක වැටුනා වගේ...
    නිමක් නෑ...

    මොහොතින් මොහොතට ගෙවෙනා කාලය...
    ලැබෙනව කාටත් එක විදියට...

    ගිනියම් ඉර.. සඳ සිසිලස..
    අතරේ හොයනව හොයනව මේ අපි කවුරුද...
    ගීයකි ලොව සිතුවම් කල...
    අතරෙ අහනව බලනව මේ අපි කවුරුද...

    ඉර බැස යන ගොම්මන් යාමේ.. තරු එක දෙක දිලිසෙන කලු ආකාසේ...
    ඕ.....
    ගලා හැලෙන රිද්මේ නැහවී.. ඇදී යන්නෙ ඈතින් ඈතට පාවී...
    සුලඟ සේ...

    මොහොතින් මොහොතට ගෙවෙනා කාලය...
    දැනෙනව කාටත් එක විදියට...

    ගිනියම් ඉර.. සඳ සිසිලස..
    අතරේ හොයනව හොයනව මේ අපි කවුරුද...
    ගීයකි ලොව සිතුවම් කල...
    අතරෙ අහනව බලනව මේ අපි කවුරුද...
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    1-2 එහෙම එකෙක් හොයන එක ඉතින් කලු නික හොයනව වගේ වැඩක් හරි හොයා ගත්ත කියමුකො
    4 ඇයි උඹ දරුවෙකුටවත් නොදෙන දෙයක් මේ දන්නෙ නැති එකෙකුට දෙන්න හදන්නෙ
    6 එහෙම එවුන් ඇතිද

    බැල්ලියේ මෙතන පාරම් බාන්නේ නැතුව මට සිස්සත්තෙ පස්න පත්තරේ එවපන් :angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කට්ටඩි.ගුරුන්නා;17081152 said:
    ඈතටම මම කැමතියි කාට හරි කෙනෙකුට මේ ශාස්ත්‍රය උගන්වන්න. කොදෙසියක් තියනවා ( මගේ කොන්දේසි කිහිපයක් තියනවා )

    1 . ජිවිත කාලය තුලදී එක වරක් හෝ මත්පැන් බිඳක් තොල නොගාපු කෙනෙක් වෙන්න ඕනේ
    2 . මතක ඇති කලක මස් මාංශ නොගත් කෙනෙක් වෙන්න ඕනේ.
    3. උගන්වන ශාස්ත්‍රයෙන් අයුතු ප්‍රයෝජන නොගත යුතුය.
    4. මා උගන්වන ශාස්ත්‍රය ජීවිතය ඇතිතාක් කිසි කෙනෙකුට නොදිය යුතුය ( තමාගේ දරුවෙකුට හෝ නොදිය යුතුය. )
    5. හොඳ සිංහල පරම්පරාවෙන් පැවත එන අයෙක් වියයුතුය.
    6. කාමයේ වරදවා හැසිරිලා නොතිබිය යුතුයි.
    මම මේ දේවල් කියන්නේ විශාල හේතුවක් සහිතව. මෙවැනි දෙයක් පටන් ගත්තොත් එය මගදී හරි කඩ කලොත් විශාල විපත් ගෙන දෙන්න පුළුවන්.

    මතක ඇති කාලෙක නම් කියලා කියන්න බෑ. ඒත් මම දැනට මස් කන එක නවත්තලා අවුරුද්දකට වඩා වැඩියි. අනික් ඔතන කරගන්න අමාරුම දේවල් වෙච්ච 1 යි 6 යි කියන දෙක නම් මම ලොවෙත් කඩලා නෑ. කාමයේ නෙමෙයි බං කොහොමත් ලිංගිකව හැසිරිලා නෑ. ෆෝන් සෙක්ස් ටෝක්ස් නම් කරලා තියෙනවා කෙල්ල එක්ක. ඒත් ක්‍රියාවට නංවන්න ගිහින් නෑ කවදාවත් බඳිනකන් ඉවසලා ඉන්නවා කොහොම හරි.[ :rolleyes::rolleyes:/B]
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උඹ සිස්සත්වේ ලියනවද බං. :rofl::rofl:
    ඔව් හුට්ටෝ 2015 :angry::angry:

    වල් බැල්ලිතෝ කොහෙද මක බෑ වෙලා හිටියෙ :angry::angry:
    ඈ ප සෝ වේ එම් දැම්මම රිප්ලයි කරන්න බැරි තෝ අලි පුකෙන්ද ආවෙ :angry::angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ආහ් කියන්න අමතක උනා. සාදරයෙන් පිළිගන්නවා. හැබැයි උඹ කොඩිවිණ කර කර උන්නට හොඳට සිංහල එහෙමත් ටයිප් කරන්න දන්න, කිසි කතාවක් නැතිව ත්‍රෙඩ් දාන්නත් දන්න බුවෙක් වගේ නේද :rolleyes: . එහෙනම් වෙල්කම් ඔන්න.
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    යාළුවා;17081238 said:
    ඔව් හුට්ටෝ 2015 :angry::angry:

    වල් බැල්ලිතෝ කොහෙද මක බෑ වෙලා හිටියෙ :angry::angry:
    ඈ ප සෝ වේ එම් දැම්මම රිප්ලයි කරන්න බැරි තෝ අලි පුකෙන්ද ආවෙ :angry::angry::angry:

    තොගෙ මේල් එක බලපිය හුකන්නො මම තොට එව්ව...:P:P:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යාළුවා;17081238 said:
    ඔව් හුට්ටෝ 2015 :angry::angry:

    වල් බැල්ලිතෝ කොහෙද මක බෑ වෙලා හිටියෙ :angry::angry:
    ඈ ප සෝ වේ එම් දැම්මම රිප්ලයි කරන්න බැරි තෝ අලි පුකෙන්ද ආවෙ :angry::angry::angry:

    උ. වෙ. ස. වැඩ බං අම්බානෙට. සිම් විකුණනවා, රේලෝඩ් දානවා. ;):D:dull::dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මතක ඇති කාලෙක නම් කියලා කියන්න බෑ. ඒත් මම දැනට මස් කන එක නවත්තලා අවුරුද්දකට වඩා වැඩියි. අනික් ඔතන කරගන්න අමාරුම දේවල් වෙච්ච 1 යි 6 යි කියන දෙක නම් මම ලොවෙත් කඩලා නෑ. කාමයේ නෙමෙයි බං කොහොමත් ලිංගිකව හැසිරිලා නෑ. ෆෝන් සෙක්ස් ටෝක්ස් නම් කරලා තියෙනවා කෙල්ල එක්ක. ඒත් ක්‍රියාවට නංවන්න ගිහින් නෑ කවදාවත් බඳිනකන් ඉවසලා ඉන්නවා කොහොම හරි.[ :rolleyes::rolleyes:/B]

    :rofl::rofl: සදහටම හු@@@ ලැබෙන්න එපා තොට :rofl::rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සාදරයෙන් පිළිගන්නවා. අපෙ සාත්තරය මතු පරපුර වෙත අරන් යනවට තැන්ක්ස් මම ඇත්ත නැත්තනම් දන්නෙ නැහැ