EK Married Club-9

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :P:P:P වෙන්න නෝනාත් ඔෆිස් එකේ නේද........? :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මෙහ්හ් ඌයි ගිය සතියේ vezel z ග්‍රේඩ් එකක් පැද්දා....... පිස්සු හැදෙනවා බං....... :cool::cool::cool::cool:
    Aran damu..55k weddi genna puluwan..Z eka habayi 2WD....:rolleyes::rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Aran damu..55k weddi genna puluwan..Z eka habayi 2WD....:rolleyes::rolleyes:

    53යි බං වෙන්නේ......... මට ගන්නවානම් ඔය ගානට තව දෙකක් තුනක් අඩුකරගන්න හරි සේල් එකේ ප්‍රොෆිට් එක නැතුව හරි ගන්න පුළුවන්.... ඒත් ඉතින් කෝ බං සල්ලි...... :( 2WD උනාට මොකෝ බං මොකද අපි 4WD වලින් ඕෆ්රෝඩ් වැඩ කරන්න කියලයෑ......... ;):cool::cool: