..:-පොඩි පොඩි Objects ගේමක් නැ-:..
Inpaint
මෙන්න තවත් නියම Tool කැල්ලක්, සමහරු මේක ගැන දන්නවත් ඇති..
මේකෙන් අපේ Photos වල තියෙන Unwanted Elements, Objects & Watermark ගේමක් නැතුව අයින් කරන්න පුළුවන්
කැමති කට්ටිය Try කරලා බලන්න

Last edited: