Ammatasiri ganan adu welada...53යි බං වෙන්නේ......... මට ගන්නවානම් ඔය ගානට තව දෙකක් තුනක් අඩුකරගන්න හරි සේල් එකේ ප්රොෆිට් එක නැතුව හරි ගන්න පුළුවන්.... ඒත් ඉතින් කෝ බං සල්ලි......2WD උනාට මොකෝ බං මොකද අපි 4WD වලින් ඕෆ්රෝඩ් වැඩ කරන්න කියලයෑ.........
![]()

kohomada pickup ehema...driving pleasure eka ehema...

wahanayak gannawa nam dan thama kaale...serama adui..wahanath bahala..lease loan rate ehemath bahala..thawa bahida danne na...

raththaran kiyana widihata nam thawa aduwenawalu....
danna kiyana sale ekak thiyenawa wage...

2WD උනාට මොකෝ බං මොකද අපි 4WD වලින් ඕෆ්රෝඩ් වැඩ කරන්න කියලයෑ......... 





