EK Married Club-9

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    53යි බං වෙන්නේ......... මට ගන්නවානම් ඔය ගානට තව දෙකක් තුනක් අඩුකරගන්න හරි සේල් එකේ ප්‍රොෆිට් එක නැතුව හරි ගන්න පුළුවන්.... ඒත් ඉතින් කෝ බං සල්ලි...... :( 2WD උනාට මොකෝ බං මොකද අපි 4WD වලින් ඕෆ්රෝඩ් වැඩ කරන්න කියලයෑ......... ;):cool::cool:
    Ammatasiri ganan adu welada...:D:D kohomada pickup ehema...driving pleasure eka ehema...:D:D
    wahanayak gannawa nam dan thama kaale...serama adui..wahanath bahala..lease loan rate ehemath bahala..thawa bahida danne na...:rolleyes::rolleyes: raththaran kiyana widihata nam thawa aduwenawalu....:yes::yes: danna kiyana sale ekak thiyenawa wage...:cool::cool:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    දැන් 53යි කියලා තමා කිව්වේ නම්.......පිකප් එක කම්පෙයා කරන්න මට එතරම් දැනුමක් නෑ බං මොකද අනිත් එව්වා වැඩිය පැදලා නැති නිසා...... අනේ මන්දා බං ආසාව ඉහටත් උඩින් තිබ්බට සල්ලිනෙ ප්‍රශ්නේ....... ඔව් ඔව් දන්නා එකක් තියෙනවා pm කරන්නම්....... ;)
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දැන් 53යි කියලා තමා කිව්වේ නම්.......පිකප් එක කම්පෙයා කරන්න මට එතරම් දැනුමක් නෑ බං මොකද අනිත් එව්වා වැඩිය පැදලා නැති නිසා...... අනේ මන්දා බං ආසාව ඉහටත් උඩින් තිබ්බට සල්ලිනෙ ප්‍රශ්නේ....... ඔව් ඔව් දන්නා එකක් තියෙනවා pm කරන්නම්....... ;)
    PM eka aawa..eekane salli thama naththe...:baffled::baffled: mata nam wahanayak ganna thawa kal yayi...:dull::dull: ithin aduwata used karapu ekak gammu...;);)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දෙන්නෙක්ම ගුඩ් මෝනින් දාලා.... දැන් අපි පෝස්ට් දැම්මට කමක් නැද්ද දන්නේ නෑ.....?? :rolleyes:

    10592894_960322797318550_7444010254829448831_n.jpg
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    දෙන්නෙක්ම ගුඩ් මෝනින් දාලා.... දැන් අපි පෝස්ට් දැම්මට කමක් නැද්ද දන්නේ නෑ.....?? :rolleyes:

    10592894_960322797318550_7444010254829448831_n.jpg
    ඈස්චර්යයට ඔන්න මෙන්න හොට්ටෝ....
    සෙන්චරියට තව පොඩ්ඩයි. සුදු හාල් 86/=, සම්බා හාල් 92/=
    :baffled::baffled::dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඈස්චර්යයට ඔන්න මෙන්න හොට්ටෝ....
    සෙන්චරියට තව පොඩ්ඩයි. සුදු හාල් 86/=, සම්බා හාල් 92/=
    :baffled::baffled::dull:

    ලංකාවේ හාල් වලින් 30% වලින් බියර් හදනවයි කියන්නේ......... කන්න බත් නැතත් බොමු බියර්....... :dull::dull:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ලංකාවේ හාල් වලින් 30% වලින් බියර් හදනවයි කියන්නේ......... කන්න බත් නැතත් බොමු බියර්....... :dull::dull:

    අනේ මන්ද මචන් හෙන ගහන්න ඕනි මුන්ට. ආන්ඩුවේ ඇමතිලගෙම හාල් මාෆියාව. කියන ගානට අපි ගමු.
    ජොනියගේ අම්මගේ පාලන මිල.....:angry::angry:
    එහෙං කාලකන්නි වේස ඇමති *ත්තෝ දාන්නේ ලක්ෂ එකහමාරේ සපත්තුලු.......

    ලොක්කත් ගාන කියල හිනාවුනා කියන්නේ......:angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අනේ මන්ද මචන් හෙන ගහන්න ඕනි මුන්ට. ආන්ඩුවේ ඇමතිලගෙම හාල් මාෆියාව. කියන ගානට අපි ගමු.
    ජොනියගේ අම්මගේ පාලන මිල.....:angry::angry:

    හෙන ගහන්න ඕනේ මුන් වගේ කාලකන්නි උපද්දවපු දෙමව්පියන්ට...... පවු ඒ මිනිස්සු ඒත් කරන්න දෙයක් නෑ.........

    ලොක්කත් ගාන කියල හිනාවුනා කියන්නේ......:angry:

    ඔව් ඉතින් මිනිහට හිනා....... අපිට හි*නා...... :dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඈස්චර්යයට ඔන්න මෙන්න හොට්ටෝ....
    සෙන්චරියට තව පොඩ්ඩයි. සුදු හාල් 86/=, සම්බා හාල් 92/=
    :baffled::baffled::dull:

    :dull: කිලෝ 5 හාල් කොට්ටේ ගාන ගහලා තියෙන්නේ 385/=..... විකුණන්නේ 440/= යි...... කොතනත් එහෙමයි..... ෆුඩ් සිටි වලත් එහෙමයි..... ගමේ කඩෙත් එහෙමයි....... :baffled:

    ඒ මදිවට හාල් ඈත්තෙත් නෑ...... තියෙන්නේ සුපිරි කීරි සම්බා..... බාස්මතී....... :dull: ඒවා කන්න සල්ලි දෙන්නේ පොලිසියෙන්ද...... :angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :dull: කිලෝ 5 හාල් කොට්ටේ ගාන ගහලා තියෙන්නේ 385/=..... විකුණන්නේ 440/= යි...... කොතනත් එහෙමයි..... ෆුඩ් සිටි වලත් එහෙමයි..... ගමේ කඩෙත් එහෙමයි....... :baffled:

    ඒ මදිවට හාල් ඈත්තෙත් නෑ...... තියෙන්නේ සුපිරි කීරි සම්බා..... බාස්මතී....... :dull: ඒවා කන්න සල්ලි දෙන්නේ පොලිසියෙන්ද...... :angry:

    මමනම් ඔය කොට්ට ගන්නේ නෑ බං....... තොග කඩයක් තියෙනවා හන්දියේ අඳුනන......... උගේ කඩෙන් එක පාර මාසෙකට ඇතිවෙන්න ගන්නවා...... අම්මලත් ගන්නේ එතනින්...... ඉතින් අපි දෙගොල්ලොම එකට යන නිසා කඩේ එකා තව කීයක් හරි අඩුත් කරනවා........
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කොහොම ගත්තත් එකම ගාන බං...... :( තොග කඩෙන් තමා මාත් හාල් එහෙම ගන්නේ..... :yes: ඒත් ගණන් වෙනසක් නෑ බං දැන් ඒවායෙත්...... :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොහොම ගත්තත් එකම ගාන බං...... :( තොග කඩෙන් තමා මාත් හාල් එහෙම ගන්නේ..... :yes: ඒත් ගණන් වෙනසක් නෑ බං දැන් ඒවායෙත්...... :dull:

    අන්තිමට ගනිද්දී ඌත් කිව්වා 100 පනිනවා කියලා කිලෝව.....:dull::dull::dull:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දෙන්නෙක්ම ගුඩ් මෝනින් දාලා.... දැන් අපි පෝස්ට් දැම්මට කමක් නැද්ද දන්නේ නෑ.....?? :rolleyes:

    10592894_960322797318550_7444010254829448831_n.jpg

    :baffled: නෑ මෙතන එකෙක් කිව්වනේ උදේට මුකුත් මෙතන දාන්න එපා කියලා මට...... :dull:
    Ridila...kuru kuru gaanawa dan.......:rofl::rofl: