බඩුම තමා
ඔය පේපර් එක මචො හැම ලර්නස් එකකම තියනව.... මම මේ ලගදි එක්සෑම් හෝල් එක ගාවට හිහාම එතන ලියන්න ඇවිල්ල හිටපු සෑහෙන කටීයක් ඔය පේපර් අතෙ තියාගෙන බලාගෙන හිටියා...
මචන්, learners කාරයන්ගෙ ළඟ තිබුනට උන්ට අව්ලක් නෑ , උන් අඳුරන ලොකු පුටුවක ඉන්න එකෙක්ට හරි කියල බේරෙයි, අනිත් එක උන් පබ්ලික් දාන්නෙ නෑනෙ, අනිත් එක උන්ට සල්ලි ගෙවපු එවුන්ට විතරනෙ දෙන්නෙ ... ඒත් උඹ මෙහෙම දැම්මාම, හැමෝම දකිනව උඹ නීති විරෝදී වැඩක් කරනව කියල ... සාමාන්‍ය පුද්ගලයෙක් අහුවුනොත් බඩුම තමා ...




