ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

kukkupatiya

Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    අපි අර ගංවතුරෙ ගියපු දවසෙත් රේන්කෝට් එක හරහ වතුර ගියා..

    තද වැස්සට ඔරොත්තු දෙන්නෑ ඒක.:dull:

    හා හා එවු එවු..:yes::yes:

    කෙල්ල අනාතයි
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    තෝ හිතුවද මට පිස්සු කියලා මහ රෑ මේකෙ ලගින්න...:angry::angry::angry:

    කැඩිච්ච තැනින් තාම හෙලවෙනවා ඕයි. :dull:

    ඇන්ටි හොඳට හොලවලා වගේ - බය වෙන්න එපා තව ටික දවසක් හෙලවෙයි හොඳට
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    :confused::confused: අනේ මන්දා බං....... කුක්කු පැටියා කිව්ව නිසා මමත් කැස්ට්‍රෝල් එක ගන්නේ නැතුව; දැම්මා කැල්ටෙක්ස් එක... දැන් කෝල්ඩ් ස්ටාර්ට් වලදි නියුට්‍රල් වෙනවා...... :baffled:

    මාමි ගේ බයික් එක ඔටෝ ගියර් වෙලා

    නිකමට ටිකක් ක්ලච් එකට ෆ්‍රී ප්ලේ එකක් තියල බලන්න ලෙඩේ හරියයි
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)

    මාමි ගේ බයික් එක ඔටෝ ගියර් වෙලා

    නිකමට ටිකක් ක්ලච් එකට ෆ්‍රී ප්ලේ එකක් තියල බලන්න ලෙඩේ හරියයි

    :oo: ඉතින් බං අර ඔයිල් එකට එහෙම අවුලක් එන්නේ නෑ...... :confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    සුභ උදෑසනක් කුකුළණි...... :)

    දැන් මෙතන උදේ ඈවිල්ලා මුකුත් කියන්න බෑ..... සමහරුන්ට රිදෙනවා..... :dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඇන්ටි හොලවපු එක තාම හෙලවෙනවද ? :P:P

    අඩේ කුප්ප™ පැටියෝ කෝ බොල මම අහපු එකට උත්තරේ?

    මම අද අපේ මාමලාගේ ෂොප් එකෙන් චෙක් කලා.එහෙට ඔයිල් දාන්නේ කව්ද කියලා

    මොබිල් - mclarens ඩිස්කවුන්ට් නැතුව 790/-
    කැල්ටෙක්ස් - chevron ඩිස්කවුන්ට් නැතුව 735/-
    කස්ට්‍රෝල් - AMW ඩිස්කවුන්ට් නැතුව 650/-
     
    Last edited:

    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    අඩේ කුප්ප™ පැටියෝ කෝ බොල මම අහපු එකට උත්තරේ?

    මම අද අපේ මාමලාගේ ෂොප් එකෙන් චෙක් කලා.එහෙට ඔයිල් දාන්නේ කව්ද කියලා

    මොබිල් - mclarens ඩිස්කවුන්ට් නැතුව 790/-
    කැල්ටෙක්ස් - chevron ඩිස්කවුන්ට් නැතුව 735/-
    කස්ට්‍රෝල් - AMW ඩිස්කවුන්ට් නැතුව 650/-

    කැල්ටෙක්ස් - එකේ ගාන හරි මචෝ ලංකාවේ ලාබම එක ඒක.

    IOC SERVO - UAE යවන තෙල් එක සෙඩ් එකේ තියෙන්නේ හයිලි රේකමෙන්ඩඩ්

    මොබිල් - මම කිව වගේ මක්ලරන්ස් එකෙට කෝල් එකක් දීලා අහපන් - කලිසමේ ගූ යයි ගාන ඇහුවම. ඔන්ලයින් ගැන

    ක්‍රස්ටෝල් - AMW තමයි ඒජන්ට් එත් බඩු දාන්නේ AMW එකෙන් නෙවෙයි සබ් දිස්ට්‍රිබ්යුටර්ස්ලා. ඔරිගීනල් එකට වඩා එන්නේ හම්බ තෙල් එක
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    විශේෂ නිවේදනයයි !

    පල්සර් බයික් වල ශොක් එක එජස්ට් කරන්න එපා බොලව්නේ, මගේ ශොක් එකකට කෙලවුනා එජස්ට් කරලා. තවත් මම දන්න උන් දෙතුන් දෙනෙකුටම ඔය කෙස් එක උනා, එත් අපිට ගානක් උනේ නැහැ, එත් ගිය පාර සර්විස් එකේදී උන් ශොක් එක එජස්ට් කලා. සතියයි දිව්වේ ඔයිල් බේරෙන්න ගත්තා.
    මෙය අත්දුටු සිදුවීමකි.​

    චතුපැටිය​
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර

    මගේ පල්සරේ එක පාරක් පෙරලිලා පස්ස ශොක් වලින් ඔයිල් ආවා...
     
    Status
    Not open for further replies.