ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    මාමා මෙන්න වැඩ try එකක් දෙමුද.

    10689432_335052626671730_8954106861306139072_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    මාමා මෙන්න වැඩ try එකක් දෙමුද.

    :lol: මොරටුවේ ඉන්න උන් පොට්ටද බං..... :lol: RIP Photoshop :rofl: :P

    අනික බං; FZ වගේ මේ පුලුං ගොඩක් තරම්වත් බර නැති බයික් එකක් උස්සන එක මහ වැඩක්ද......?? :eek:
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    Paw ban. Mama dakka nurses la kollata aha dagena innava....

    Mama hituwe na mehama veyi kiyala

    මූ අහින්සකය කියල Nurse ල ටික හිතන් ඉදලා තියෙන්නේ..පස්සෙ මූ Nurseලට බැල්ම දාන්න ගත්ත ගමන් මුගෙ ඇදත් මාරු කලා වෙන තැනකට.. ඔන්න ඕකයි කතාව :P:P:P:rofl::rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උදේ පාන්දරම ඉංගිරියේ එකා ලිදේ වගේ...... :rofl:

    හා හා අනේ නිකම් දෙන්නේ නැතුව හිටු.:angry:

    මං හැමදාම ෂොප් එකට යනකොට කලබල වෙලා ඕපන් කරන් ඉන්න ටැබ් ටික ක්ලෝස් කරන හැටි කියනවා හරිය.:rofl::P:P
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    machanla mage bike eka kiyakata denna puluwanda..pulsar 135ls..kisima ledak naha..95 octane gahanne hamada...with hid angel/devil head light....scratches tikak thiyenawa...accident free scratch une..boralu gode stand eka gahala....11260KM DUWALA THIYENAWA...SERVICE OKKOMA WELAWATAMA KARANAWA...studies walta salli na...ekai denna hadanne 60-65kmpl karamnawa...licen upto 2015/07....:(:(:(:(:(:(:(:(:(
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    machanla mage bike eka kiyakata denna puluwanda..pulsar 135ls..kisima ledak naha..95 octane gahanne hamada...with hid angel/devil head light....scratches tikak thiyenawa...accident free scratch une..boralu gode stand eka gahala....11260KM DUWALA THIYENAWA...SERVICE OKKOMA WELAWATAMA KARANAWA...studies walta salli na...ekai denna hadanne 60-65kmpl karamnawa...licen upto 2015/07....:(:(:(:(:(:(:(:(:(
    1.50 k wath kiyanna wei neh tiyena widihata :sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ ත්‍රෙඩ් එකේ ඇඩ්ඩියට දැන් තව ත්‍රෙඩ් එකක් දාන්න වෙයි එළකිරි S3 4G LTE ක්ලබ් කියල :lol: මූ දැන් ෆෝන් එකක් අරන් රට වටේ දුවනවා එකේ 3G-4G හදා ගන්න :rofl: 4G ෆෝන් එකක් අරන් EDGE විතරක් ලු වැඩ කරන්නේ :P දූවගෙන ඇවිත් මරු කියවයි දැන් :lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    bike ayeth ganan yay wage, japanese bike registration dan nawaththala.. kalakanni ballo ussapu ewwa horata reg karala okkoma iwarayi
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    dan kasippuwa kohomada SLIIT ekata yanne ? bus ekeda ?

    මොන ස්ලිට්ද බන් ඇන්දේවත් එහාමෙහා යන්න බෑ තාම. මාස 3ක්වත් කකුලට බරක් දෙන්න එපා කියල තියෙන්නේ..
     
    Status
    Not open for further replies.