PeoTV ethernet cable උදවක්

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචන්ලා මට adsl wifi router එකයි Peotv setup box එකයි අත්ර දුර (1-1.5M වගෙ) ටිකක් වැඩිකරගන්න ඔනෙ. මෙකට මොන Ethernet cable එකක්ද ගන්න ඔනෙ. ඔය cable වල එක එක වර්ග තියනවද?

    විෂෙශ cable එකක් නම්, slt එකෙන් නතුව වෙන තැන් වලින් ගන්න පුලුවන්ද?
     
    Last edited:

    Thunderbolt

    Active member
  • Jul 16, 2014
    819
    54
    28
    cat 5 ekak thama one bn...electrical badu kadekin illahan mchn :) ...mage wire eke diga 8m wage :D apenam telecom eken connection deddima diga wire ekak damme kaha eka nathuwa
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    cat 5 ekak thama one bn...electrical badu kadekin illahan mchn :) ...mage wire eke diga 8m wage :D apenam telecom eken connection deddima diga wire ekak damme kaha eka nathuwa
    thanks බන්. එකට අපෙ ගෙදරට අපු උන්. තිබ්බ හැම වයර් එකක් ම short කරල ගියෙ. router එක මුල්ලකට දාල ගිහින් තියෙනෙ.
     
    Last edited:

    Lahiru75

    Member
    Oct 5, 2008
    575
    34
    0
    Mother Lanka....
    cat5 or cat 5e cable ekak ganin machan. depetthe clip 2 untama kiyala gahaganna straight widyata.(PEO TV walata kiuwama un dannawa) computer shop ekakin gatthanam eka gahala dei. e clip gahanna crimping tool ekak one macho ekain :yes: :yes:

    ethcable03lb1.gif
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    cat5 or cat 5e cable ekak ganin machan. depetthe clip 2 untama kiyala gahaganna straight widyata.(PEO TV walata kiuwama un dannawa) computer shop ekakin gatthanam eka gahala dei. e clip gahanna crimping tool ekak one macho ekain :yes: :yes:

    ethcable03lb1.gif

    Thanks බන්.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    Cat5 is the name of the cable, Rj45 is the name of the connector.

    No need to know those things just go and ask for a network patch code of required length..
    :yes::yes:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    cat 5 or cat 6
    AMP කේබල් නම් හොදයි හැබැයි ටිකක් ගනන්.
    ඒත් ඕකට ඔච්චර වියදම් කරන්න ඕනෙ නෑ බං. නෝමල් කැට් 5 එක්ක් දාපන්