මචන්ලා මට adsl wifi router එකයි Peotv setup box එකයි අත්ර දුර (1-1.5M වගෙ) ටිකක් වැඩිකරගන්න ඔනෙ. මෙකට මොන Ethernet cable එකක්ද ගන්න ඔනෙ. ඔය cable වල එක එක වර්ග තියනවද?
විෂෙශ cable එකක් නම්, slt එකෙන් නතුව වෙන තැන් වලින් ගන්න පුලුවන්ද?
විෂෙශ cable එකක් නම්, slt එකෙන් නතුව වෙන තැන් වලින් ගන්න පුලුවන්ද?
Last edited:
...mage wire eke diga 8m wage
apenam telecom eken connection deddima diga wire ekak damme kaha eka nathuwa