මේ කතාව නම් 100% හරි..අපේ එකෙක්ව ඇන්ඳුව ඇන්ඳිල්ලක් මෙඩිසින් කරන කෙල්ලෙක්.. අරූ කටාර් වල වැඩ කරල කරල මේකිට රුපියල් 80000 විතර ගැලැක්සි ටැබ්, S3 ෆෝන් අරව මේව ගෙනත් දුන්න. ලීසිං දාල කාර් එකක් අරන් ඒකෙ මේකිව එක්ක ගියා එහෙ මෙහෙ. ඒත් මේකට අතින්, කරෙන් හැරෙන්න වෙන කොහෙන්වත් අල්ලන්නවත් දීල නෑ. දැන් කෙල්ල graduate වෙන්න ලඟයි. මුට කියනවලු "ගෙදරින් ඔයා වගේ කෙනෙක්ට කැමති නැති උනොත් මට ගෙදර අයට පිටුපාන්න බෑ" කියලා. අරූ දැන් වෙන කෙල්ලෙකුත් කරනව. තව මෙඩිසින් එකීට වහල් වෙලා තොදොල් කරනව කෝල් දීල.
![]()
හ්ම්ම්ම්ම්ම්. ඕක වෙන්න ඇති එහෙනම් හේතුව. මෙඩිසින් කරන කෙල්ලෝ රට බක පණිසිතයි කියලත් ඌ කිව්වා. අනේ මන්දා බං ඒකනම්. මමනම් හිතන්නේ අරූ කිව්ව දේවල් එක්ක සහ දැන් උඹ කිව්ව දේවල් එක්ක බලද්දි මෙඩිසින් කරන එකියක් එල්ලගෙන ලයිෆ් එකක් ගෙවන්න ගොඩක් අමාරු වේවි කොල්ලෙක්ට.


අපේ එකෙක්ව ඇන්ඳුව ඇන්ඳිල්ලක් මෙඩිසින් කරන කෙල්ලෙක්.. අරූ කටාර් වල වැඩ කරල කරල මේකිට රුපියල් 80000 විතර ගැලැක්සි ටැබ්, S3 ෆෝන් අරව මේව ගෙනත් දුන්න. ලීසිං දාල කාර් එකක් අරන් ඒකෙ මේකිව එක්ක ගියා එහෙ මෙහෙ. ඒත් මේකට අතින්, කරෙන් හැරෙන්න වෙන කොහෙන්වත් අල්ලන්නවත් දීල නෑ. දැන් කෙල්ල graduate වෙන්න ලඟයි. මුට කියනවලු "ගෙදරින් ඔයා වගේ කෙනෙක්ට කැමති නැති උනොත් මට ගෙදර අයට පිටුපාන්න බෑ" කියලා. අරූ දැන් වෙන කෙල්ලෙකුත් කරනව. තව මෙඩිසින් එකීට වහල් වෙලා තොදොල් කරනව කෝල් දීල. 


