Gym Items...

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    7' bar Rs.3050/-

    දැන් දැක්කෙ බං. සයිට් එකේ තිබිල නෙ. :D :sorry:

    උඹ කොහෙන්ද.. කියපන් කෝ, උඹට 7 බාර් එකක් සෙට් කරන්නම් අඩු ගාණකට.. උඹ ගන්නවා නම් ගන්න ඉන්නේ කියකට වගේ ද කියපන් කෝ.
     
    • Like
    Reactions: Optimus Prime
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    උඹ කොහෙන්ද.. කියපන් කෝ, උඹට 7 බාර් එකක් සෙට් කරන්නම් අඩු ගාණකට.. උඹ ගන්නවා නම් ගන්න ඉන්නේ කියකට වගේ ද කියපන් කෝ.

    මම කුරුණෑගල බං. :love: 7ft බාර් එකේ ගාණ කියපන්. ෆොටෝ තියේ නම් එවහන්. ඔලිම්පික් එක නෙවෙයි. තව 10kg ප්ලේට් දෙකක් ඕන. මට ප්ලේට් වල තත්ත්වෙ වැඩක් නෑ. අදාල බර තියෙනව නම්, යකඩ නම්., එච්චරයි. (කොන්ක්‍රීට් එපා. රබර් හෝ තාර එපා). :yes: මිල ගණන් දාහන් තියෙනව නම්. :D
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම කුරුණෑගල බං. :love: 7ft බාර් එකේ ගාණ කියපන්. ෆොටෝ තියේ නම් එවහන්. ඔලිම්පික් එක නෙවෙයි. තව 10kg ප්ලේට් දෙකක් ඕන. මට ප්ලේට් වල තත්ත්වෙ වැඩක් නෑ. අදාල බර තියෙනව නම්, යකඩ නම්., එච්චරයි. (කොන්ක්‍රීට් එපා. රබර් හෝ තාර එපා). :yes: මිල ගණන් දාහන් තියෙනව නම්. :D

    මචන් ලොකුම බාර් සයිස් එක මොකක් ද.. කියහන් කෝ ඉස්සෙල්ලා, නුවර බං තියෙන්නේ බාණ්ඩේ, උඹට හෙට ගණන් අහලා කියන්නම්. මට බාර් එකේ සයිස් එක මතක නෑ, 7 නැත්නම් 8 වෙන්න ඇති තියෙන්නේ.
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    අනේ මන්දා බං, මේවා හොයන්නේ, මොනවාට ද කියලා හිතා ගනින් කෝ.. උඹම..

    අප්පට සිරි උබ සෙට් එක දාන්නද යන්නේ .... මම හිතුව පරණ කෑලි ටිකක් විකුනන්න යනව කියල :yes::yes::yes::yes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මචන් ලොකුම බාර් සයිස් එක මොකක් ද.. කියහන් කෝ ඉස්සෙල්ලා, නුවර බං තියෙන්නේ බාණ්ඩේ, උඹට හෙට ගණන් අහලා කියන්නම්. මට බාර් එකේ සයිස් එක මතක නෑ, 7 නැත්නම් 8 වෙන්න ඇති තියෙන්නේ.

    8ft නම් බං ඔලිම්පික් වගේ එන්නේ. :sorry: ඒක හරියන්නෙ නෑ. මට ආයෙම ප්ලේට් ගන්න වෙනව ඒකට විතරක් වෙනමම. මට 7ft වගේ ඕන. Squat rack එකේ 110cm තියෙනව පරතරය. Barbell දෙපැත්තෙ කට්ට දෙක අතර 120cm වගේ තියෙන බාර් එකක් ඇති. ඒ නිසා 7ft තමයි හරියන්නෙ. :love: ගාණ දාහන්කො එහෙනම් හෙට. මම දවස් 2ක් 3ක් ඇතුලත කොහොමත් ගන්නයි ඉන්නෙ 7ft බාර් එකයි ප්ලේට් 2යි. :yes: බලනව.
     
    Limzy

    Active member
  • Feb 1, 2010
    557
    99
    28

    මේ සෙට් එකටම යන ගාණ උඹලා හිතන විදියට කීයක් යයි ද..
    කියලා දන්න එකෙක් කියහල්ලා කෝ..
    පුලුවන් නම් අලුතින් ගද්දි යන ගාණයි පාවිච්චි කරපු එකක් ගන්නවා නම් යන ගාණයි වෙන් කරලා කියන්න ලොකු උදව්වක්.

    Plates
    1.25 KG X 2
    2.5 KG X 4
    5 KG X 4
    10 KG X 2
    Total : 52.5 KG

    Bar
    Dumbbel X 2
    6 Feet Bar X 1

    machan 75kg thiyenawa...

    1.25*4
    2.5*4
    5*4
    10*4

    dumbell 2

    mama dennm me tikama 15000kta.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    8ft නම් බං ඔලිම්පික් වගේ එන්නේ. :sorry: ඒක හරියන්නෙ නෑ. මට ආයෙම ප්ලේට් ගන්න වෙනව ඒකට විතරක් වෙනමම. මට 7ft වගේ ඕන. Squat rack එකේ 110cm තියෙනව පරතරය. Barbell දෙපැත්තෙ කට්ට දෙක අතර 120cm වගේ තියෙන බාර් එකක් ඇති. ඒ නිසා 7ft තමයි හරියන්නෙ. :love: ගාණ දාහන්කො එහෙනම් හෙට. මම දවස් 2ක් 3ක් ඇතුලත කොහොමත් ගන්නයි ඉන්නෙ 7ft බාර් එකයි ප්ලේට් 2යි. :yes: බලනව.

    උඹ වෙනුවෙන් මම දැන් කොල් එකක් දීලා ඇහුවා. එවුන් ලග තියෙන්නේ 6 ෆිට් එකක් ලු බං. :baffled: 7 ෆිට් එකක් නැල්ලු. :sorry: ඒ ගෑණිටත් ශුවර් නෑ, 6 ෆිට් ද 7 ෆිට් ද කියලා, පස්සේ කාගෙන් දෝ අහලායි මට කිව්වේ 6 ෆිට් කියලා.. උඹට ඕනේ නම් කියහන් ඒ අයගේ නම්බර් එක දෙන්නම්. උඹට අඩු කරලා ගන්න පුලුවන් වෙයි.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අප්පට සිරි උබ සෙට් එක දාන්නද යන්නේ .... මම හිතුව පරණ කෑලි ටිකක් විකුනන්න යනව කියල :yes::yes::yes::yes:

    මට කාලයෙන් කාලයට එක එක පිස්සු ඔළුවට ගහනවා නේ බං..
    මේදා පාර මේ පිස්සුව ඔළුවට ගහලා බං..
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    g3323.jpg

    ජිම් බෙල්ට් ඕන අය ඉන්නවා නම් කියන්න.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    yamkisi dinaka mewa redi wanimata bawitha karna bawata noanumanai,nopama gym ekakata pala

    මගුලක් කතා කරනවා.. එහෙම කරන්නේ කිසි කමකට නැති එවුන් බං..
    මේවා පරම්පරා ගාණකට වුනත් පාවිච්චි කරන්න පුලුවන් ඒවා.
    අනික බං කාර්ය බහුල ජිවිතයක් ගත කරන අපිට කොහෙන්ද බං ජිම් වලට යන්න තරම් වෙලාවක්.