කිලෝ එකක් 150 වගේ නේ යන්නේ.. පාවිච්චි කරපු ඒවා වල ගණන්..
මම ගත්තෙ ඔය ගාණට.


කිලෝ එකක් 150 වගේ නේ යන්නේ.. පාවිච්චි කරපු ඒවා වල ගණන්..


7' bar Rs.3050/-
දැන් දැක්කෙ බං. සයිට් එකේ තිබිල නෙ.![]()
![]()
උඹ කොහෙන්ද.. කියපන් කෝ, උඹට 7 බාර් එකක් සෙට් කරන්නම් අඩු ගාණකට.. උඹ ගන්නවා නම් ගන්න ඉන්නේ කියකට වගේ ද කියපන් කෝ.
7ft බාර් එකේ ගාණ කියපන්. ෆොටෝ තියේ නම් එවහන්. ඔලිම්පික් එක නෙවෙයි. තව 10kg ප්ලේට් දෙකක් ඕන. මට ප්ලේට් වල තත්ත්වෙ වැඩක් නෑ. අදාල බර තියෙනව නම්, යකඩ නම්., එච්චරයි. (කොන්ක්රීට් එපා. රබර් හෝ තාර එපා).
මිල ගණන් දාහන් තියෙනව නම්. 
මම කුරුණෑගල බං.7ft බාර් එකේ ගාණ කියපන්. ෆොටෝ තියේ නම් එවහන්. ඔලිම්පික් එක නෙවෙයි. තව 10kg ප්ලේට් දෙකක් ඕන. මට ප්ලේට් වල තත්ත්වෙ වැඩක් නෑ. අදාල බර තියෙනව නම්, යකඩ නම්., එච්චරයි. (කොන්ක්රීට් එපා. රබර් හෝ තාර එපා).
මිල ගණන් දාහන් තියෙනව නම්.
![]()
මොකද්ද දැන් උබ කොරන්ට යන්නේ ......... කියපන්කො ...
අනේ මන්දා බං, මේවා හොයන්නේ, මොනවාට ද කියලා හිතා ගනින් කෝ.. උඹම..




මචන් ලොකුම බාර් සයිස් එක මොකක් ද.. කියහන් කෝ ඉස්සෙල්ලා, නුවර බං තියෙන්නේ බාණ්ඩේ, උඹට හෙට ගණන් අහලා කියන්නම්. මට බාර් එකේ සයිස් එක මතක නෑ, 7 නැත්නම් 8 වෙන්න ඇති තියෙන්නේ.
ඒක හරියන්නෙ නෑ. මට ආයෙම ප්ලේට් ගන්න වෙනව ඒකට විතරක් වෙනමම. මට 7ft වගේ ඕන. Squat rack එකේ 110cm තියෙනව පරතරය. Barbell දෙපැත්තෙ කට්ට දෙක අතර 120cm වගේ තියෙන බාර් එකක් ඇති. ඒ නිසා 7ft තමයි හරියන්නෙ.
ගාණ දාහන්කො එහෙනම් හෙට. මම දවස් 2ක් 3ක් ඇතුලත කොහොමත් ගන්නයි ඉන්නෙ 7ft බාර් එකයි ප්ලේට් 2යි.
බලනව.
මේ සෙට් එකටම යන ගාණ උඹලා හිතන විදියට කීයක් යයි ද..
කියලා දන්න එකෙක් කියහල්ලා කෝ..
පුලුවන් නම් අලුතින් ගද්දි යන ගාණයි පාවිච්චි කරපු එකක් ගන්නවා නම් යන ගාණයි වෙන් කරලා කියන්න ලොකු උදව්වක්.
Plates
1.25 KG X 2
2.5 KG X 4
5 KG X 4
10 KG X 2
Total : 52.5 KG
Bar
Dumbbel X 2
6 Feet Bar X 1
8ft නම් බං ඔලිම්පික් වගේ එන්නේ.ඒක හරියන්නෙ නෑ. මට ආයෙම ප්ලේට් ගන්න වෙනව ඒකට විතරක් වෙනමම. මට 7ft වගේ ඕන. Squat rack එකේ 110cm තියෙනව පරතරය. Barbell දෙපැත්තෙ කට්ට දෙක අතර 120cm වගේ තියෙන බාර් එකක් ඇති. ඒ නිසා 7ft තමයි හරියන්නෙ.
ගාණ දාහන්කො එහෙනම් හෙට. මම දවස් 2ක් 3ක් ඇතුලත කොහොමත් ගන්නයි ඉන්නෙ 7ft බාර් එකයි ප්ලේට් 2යි.
බලනව.
7 ෆිට් එකක් නැල්ලු.
ඒ ගෑණිටත් ශුවර් නෑ, 6 ෆිට් ද 7 ෆිට් ද කියලා, පස්සේ කාගෙන් දෝ අහලායි මට කිව්වේ 6 ෆිට් කියලා.. උඹට ඕනේ නම් කියහන් ඒ අයගේ නම්බර් එක දෙන්නම්. උඹට අඩු කරලා ගන්න පුලුවන් වෙයි.අප්පට සිරි උබ සෙට් එක දාන්නද යන්නේ .... මම හිතුව පරණ කෑලි ටිකක් විකුනන්න යනව කියල![]()
uba koheda machan.
නුවර මචන්, ඇයි උඹ ලග මොකක් ද මචන් තියෙන්නේ..
yamkisi dinaka mewa redi wanimata bawitha karna bawata noanumanai,nopama gym ekakata pala