mata lassna kellek bandinna ona

all_most

Member
Dec 19, 2011
2,932
128
0
UAE, Ajman
කෙල්ල කොච්චර උගත් සහ කොච්චර ලස්සන උනත් වැඩක් නෑ, තමන් එක්ක ජීවිතේ ගෙනියන්න බැරි සහ හිත ලස්සන නැති කෙල්ලෙක් නම් ... , ලස්සන කියන දේ ටික කාලෙකින් නැති වෙලා යයි, ඉතුරු වෙන්නෙ හිතක තිබුණු ලස්සන විතරයි ...
 

Robin*Hood

Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    ලසන කන්නද බං... හිත ලස්සන, ප්‍රියමනාප පෙනුමක් තියෙන කෙල්ලෙක්ව හොයාගනින්. අනික ඔච්චරටම මෙඩිසින් කෙල්ලෙක් හොයන්න උඹ සදාකාලික ලෙඩෙක් ද? ඔය මෙඩිසින් කතාව පැත්තකින් තියල ඉගෙනගත්ත, හොඳ හිතක් තියෙන, උඹව තේරුම් ගන්න පුලුවන්, ප්‍රියමනාප පෙනුමක් තියෙන (හෝ ඉතින් ගොඩක්ම ලස්සනයි නම් ඉතින් තවත් හොඳයි ) කෙල්ලෙක් හොයාගෙන කසාද බැඳපන් බං...
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ---------------------

    How about this girl? University Student

    547517_214400705387690_1612618616_n.jpg

    77057_125193694308392_1216991043_n.jpg


    http://gossip.shaafm.lk/474/2014/09/3
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මාලබේ medicine කෙල්ලෙක් ඉන්නවා set කරන්නද? පට්ටම ලස්සනයි සල්ලිත් තියෙනවා හොඳට. බොරු නම් නෙමෙයි. ඕනේ නම් මම facebook link එක දෙන්නම්. ඉතුරු ටික උඹ කර ගනින්.
     
    Jul 3, 2012
    1,394
    116
    0

    උඹට අපහාස කරනව නෙමෙයි, උඹ ශාරුක් ඛාන් වගේ නෙමෙයිනෙ .. ඒක නිසා, උඹේ හැටියට, "ගොඩක් ලස්සන සහ medicine" කරන කෙල්ලෙක් සෙට් වෙන්න උඹට මේ ඔප්ෂන් වලින් එකක් හරි තියෙන්න ඕනෙ ...

    Option 1

    1. ඕනෙම කෙල්ලෙක් වසඟයට ගන්න පුළුවන් තරම් හැකියාවක්

    Option 2
    1. සල්ලි වකාරෙට - සල්ලි තියෙන්න ඕනෙ නාන සයිස් එකට පරම්පරා 7 කට ඇති වෙන්න

    Option 3

    1. හොඳ ජොබ් එකක් - ටොප් මැනේජ්මන්ට් ලෙවල්
    2. සල්ලි ඕනෙ යම්කිසි ප්‍රමානෙකට

    Option 4

    1. සල්ලි ඕනෙ යම්කිසි ප්‍රමානෙකට

    2. අඩුම level 7 Academic or professional qualification එකක් (MSc, MBA or Any charter Qualification) (උඹේ හැටියට ඩිග්රියක් විතරක් තිබිල මදි medicine වගේ කරන ලස්සන කෙල්ලෙක් බඳින්න ..... medicine කරන එලකිරියෙ ඉන්න කැත කෙල්ලෙක් නම් බඳින්න පුළුවන් ඩිග්රියකින් :rofl:)


    Option 5

    1. PhD එකක්
    2.
    හොඳ ජොබ් එකක්


    Option 6

    1. PhD එකක්
    2. යම්කිසි ප්‍රමානෙකට සාර්ථක සහ සාර්ථක පැත්තට යන බිස්නස්
    එකක්



    මේ ටික කිව්වෙ, උඹේ ෆොටෝ එක බලල, උඹේ හැටියට, එලකිරියෙ උඹට වඩා හැන්ඩි කොල්ලෙක් හිටියොත් ඌට මේක අදාල නෑ ... :P:P
    මුකුත් හිතන්න එපා මචන්, උඹ 2008 රෙජිස්ටර් වෙච්ච එකෙක් නිසා, උඹට උදව්වක් වෙයි කියල, අවංක අදහසක් කිව්වෙ ... :yes::yes:


    ප.ලි

    කෙල්ල කොච්චර උගත් සහ කොච්චර ලස්සන උනත් වැඩක් නෑ, තමන් එක්ක ජීවිතේ ගෙනියන්න බැරි සහ හිත ලස්සන නැති කෙල්ලෙක් නම් ... :dull:;), ලස්සන කියන දේ ටික කාලෙකින් නැති වෙලා යයි, ඉතුරු වෙන්නෙ හිතක තිබුණු ලස්සන විතරයි ... :love::yes:;)

    :yes::yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මාලබේ medicine කෙල්ලෙක් ඉන්නවා set කරන්නද? පට්ටම ලස්සනයි සල්ලිත් තියෙනවා හොඳට. බොරු නම් නෙමෙයි. ඕනේ නම් මම facebook link එක දෙන්නම්. ඉතුරු ටික උඹ කර ගනින්.
    අර කෙල්ලද..? :rolleyes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අර කෙල්ලද..? :rolleyes:

    මොන? උඹට මෙයා ගැන කියලා නෑ මම. පට්ටම ලස්සන කෙල්ලෙක් බන්. ලංකාවේ මම දැකපු ලස්සනම කෙල්ලොන්ගෙන් එක්කෙනෙක්. උඹට FB link එක එවන්නද? හැබැයි ඊට පස්සේ බොස් ගේ දුව මට මන්න පාරක් දෙයිද දන්නේ නෑ. :P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මොන? උඹට මෙයා ගැන කියලා නෑ මම. පට්ටම ලස්සන කෙල්ලෙක් බන්. ලංකාවේ මම දැකපු ලස්සනම කෙල්ලොන්ගෙන් එක්කෙනෙක්. උඹට FB link එක එවන්නද? හැබැයි ඊට පස්සේ බොස් ගේ දුව මට මන්න පාරක් දෙයිද දන්නේ නෑ. :P

    හාපෝ ඒ හාල් කෑල්ලද.. :P:P
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    me pic eke inne ubamada?:rolleyes: target karala madak gahanawada manda :dull:

    Seems like that. :yes::yes::yes:
    මොන හේතුවක් නිසා වුනත් වෙන කෙනෙක්ගේ නමින් පෙනී ඉඳගෙන අපහාස කරන එක නම් මහම මහා කැ* වැඩක් බන්.