අපි අර ගංවතුරෙ ගියපු දවසෙත් රේන්කෝට් එක හරහ වතුර ගියා..
තද වැස්සට ඔරොත්තු දෙන්නෑ ඒක.
හා හා එවු එවු..![]()
කෙල්ල අනාතයි
අපි අර ගංවතුරෙ ගියපු දවසෙත් රේන්කෝට් එක හරහ වතුර ගියා..
තද වැස්සට ඔරොත්තු දෙන්නෑ ඒක.
හා හා එවු එවු..![]()
තෝ හිතුවද මට පිස්සු කියලා මහ රෑ මේකෙ ලගින්න...
කැඩිච්ච තැනින් තාම හෙලවෙනවා ඕයි.![]()
අනේ මන්දා බං....... කුක්කු පැටියා කිව්ව නිසා මමත් කැස්ට්රෝල් එක ගන්නේ නැතුව; දැම්මා කැල්ටෙක්ස් එක... දැන් කෝල්ඩ් ස්ටාර්ට් වලදි නියුට්රල් වෙනවා......
![]()
මාමි ගේ බයික් එක ඔටෝ ගියර් වෙලා
නිකමට ටිකක් ක්ලච් එකට ෆ්රී ප්ලේ එකක් තියල බලන්න ලෙඩේ හරියයි
ඉතින් බං අර ඔයිල් එකට එහෙම අවුලක් එන්නේ නෑ...... 
ඉතින් බං අර ඔයිල් එකට එහෙම අවුලක් එන්නේ නෑ......
![]()
ඇන්ටි හොඳට හොලවලා වගේ - බය වෙන්න එපා තව ටික දවසක් හෙලවෙයි හොඳට
එකෙක් ඇවිල්ල කුරු කුරු ගානවා...![]()


ඇන්ටි හොලවපු එක තාම හෙලවෙනවද ?![]()
සුභ උදෑසනක් කුකුළණි......![]()
දැන් මෙතන උදේ ඈවිල්ලා මුකුත් කියන්න බෑ..... සමහරුන්ට රිදෙනවා.....![]()


අඩේ කුප්ප™ පැටියෝ කෝ බොල මම අහපු එකට උත්තරේ?
මම අද අපේ මාමලාගේ ෂොප් එකෙන් චෙක් කලා.එහෙට ඔයිල් දාන්නේ කව්ද කියලා
මොබිල් - mclarens ඩිස්කවුන්ට් නැතුව 790/-
කැල්ටෙක්ස් - chevron ඩිස්කවුන්ට් නැතුව 735/-
කස්ට්රෝල් - AMW ඩිස්කවුන්ට් නැතුව 650/-
https://www.dropbox.com/sh/c7pcr7daqgkir6f/AADjAJ98RnixrSHO3j-eK97Ma#/
මේ බයික් එක කීයක් විතර වටියිද සිංහලු

විශේෂ නිවේදනයයි !
පල්සර් බයික් වල ශොක් එක එජස්ට් කරන්න එපා බොලව්නේ, මගේ ශොක් එකකට කෙලවුනා එජස්ට් කරලා. තවත් මම දන්න උන් දෙතුන් දෙනෙකුටම ඔය කෙස් එක උනා, එත් අපිට ගානක් උනේ නැහැ, එත් ගිය පාර සර්විස් එකේදී උන් ශොක් එක එජස්ට් කලා. සතියයි දිව්වේ ඔයිල් බේරෙන්න ගත්තා.
මෙය අත්දුටු සිදුවීමකි.
චතුපැටිය
ජන්තු අයියා;17098088 said:මගේ පල්සරේ එක පාරක් පෙරලිලා පස්ස ශොක් වලින් ඔයිල් ආවා...
ඒ කියන්නේ බඩු හරි කියන එක තමයි, තාම තියෙන්නේ එකමද ?