Hi Friend
මම c# application එකක් හදනවා එකේ bar code ප්රින්ට් කරන්න මම code 128 පාවිච්චි කරන්නේ නමුත් මේක ප්රින්ට් කරට detect වෙන්නේ නැ එකට විසදුම තියෙන වද plz help me
මන් දැකල තියේ කට්ටිය පාවිචි කරනවා සොෆ්ට් එකක් lableWorks කියල එකත් c# application තුලින් වැඩ කරවනවා කවුරු හරි දන්නා කෙනෙක් ඉන්නවනම් උදවු කරන්න plzz....