Bar code printing help

chathuranga8887

Active member
  • Nov 9, 2009
    583
    72
    28
    mawanella
    Hi Friend
    මම c# application එකක් හදනවා එකේ bar code ප්‍රින්ට් කරන්න මම code 128 පාවිච්චි කරන්නේ නමුත් මේක ප්‍රින්ට් කරට detect වෙන්නේ නැ එකට විසදුම තියෙන වද plz help me
    මන් දැකල තියේ කට්ටිය පාවිචි කරනවා සොෆ්ට් එකක් lableWorks කියල එකත් c# application තුලින් වැඩ කරවනවා කවුරු හරි දන්නා කෙනෙක් ඉන්නවනම් උදවු කරන්න plzz....:confused::confused:
     
    chathuranga8887

    Active member
  • Nov 9, 2009
    583
    72
    28
    mawanella
    barcode 128 natuva vena code 36 vage ekka use karala balanna.

    Code 39 වල හැදෙන barcode එක දිග වැදී අනික මචන් මේකේ අකුරු සහ ඉලක්කම් දෙකම් තියේ එක නිශ code 128 තම හොද බන් වෙන විසදුමක් නදද්ද
     
    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    zebra wage industrial printers walata nam ZPL language 1 use karagena C# walin app hadanna puluwan. patta lesiy. habai ZPL igenaganna wenawa. aeke character string 1k yewwama printer eken thamai apita ona encode 1ta print karala ewanne. :yes::yes::yes:

    uba application 1 through neyda bar code 1 full design karanne ? print karanna balaporoththuwa normal printer 1kin ney ?? :confused:

    hari machn. wisthare hariyata ubata ona wenne 128 encode ekak ney. e kiyanne 1D barcode 1k enne. ubata ona wenawa ubata ona encode system 1ta hariyana libraries (dll). internet eke nam ona tharam thiyenawa. eth godak ewa purchase karanna ona. :sorry::sorry:

    meka balannako. free wage mama nam dakke. podi example hitan thiyenawa

    http://www.barcodelib.com/net_winforms/barcode_net_winforms_csharp.html

    :yes::yes::yes::yes:
     
    Thanks Machan I will check this
     
    chathuranga8887

    Active member
  • Nov 9, 2009
    583
    72
    28
    mawanella
    ubata onenam crystal report ekak print karanna puluwan barcode font ekak daala.
    but machan ekka detect karanne na bn but laseer printer eken gahuwoth wada
    aula customer gawa thiyena barcode printer ekka ayalage kalin application eken gahan ewa wada karanawa anika kalin application ekk user karanne Lableworks v1.12 kiyala soft ware ekk c# spplication ekken ekk run karawa
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    මචො, Code 128 ෆොන්ට් එකකින් Print කරගත්තා කියලා Barcode එක Read වෙන්නෙ නැ, හරි ව්දියට Encode කරලා තමයි Font එකට දෙන්න ඕන,
    එක ලේසියෙන්ම කරගන්න barcode library එකක් පාවිච්චි කරන්න, Free ඒවත් තියෙනවා, ගෙවලා ගන්නත් තියෙනවා.

    ඒත් මම නම් දැනට කරපු දෙවල් වලින් සාර්ථකම උනෙ, C# වල Image lib එකකින් image එකක් හදලා Printer එකට යවන එක, මොකද මචො, Customers ලා ලග තියෙන්නෙ එක එක Printer අනිත් එක Company වලින් අලුත් අලුත් එවා එවන්නෙ, ඉතින් ඔය වගේ Module එකක් Fully Customizable විදියට හදාගන්න, නැත්නම් Program එකන් එකටම වෙනස් කරන්න වෙයි,.
     
    Last edited: