අඩූ!!!!...
මෙහ් තියෙන්නෙ.
ඔන්න ඔය කරන්ට් එකෙන් ලී කපන කියත තමයි මට ඕන. මේ ආවුද වලින් 75% විතර තියෙනව ගෙදර.
එළ මචන් තවත් ෆට්ටම ත්‍රේඩ් එකක් එළකිරියෙ දැක්ක.Ela machan. digatama daamu.....
bump
![]()
මේක එල හුකුස් ගාල ලී කපන්න පුළුවන්..
වඩු කර්මාන්තෙ ගැන දන්නේ නෑ
ටී එෆ් එස්+![]()
අයියේ මට උඩින් තියෙන ටික තියෙනවා...ඩ්‍රිල් එකක් ගන්න ඕන.... අයියේ එක වෙනුවටද අර බුරුමේ තිබුනේ?
මන් වැඩිය දන්නේ නැහැ එකයි ඇහුවේ
තව මට කියන්න අර යත්ත ගත්තේ කොහෙන්ද ඔයා? ඒක නම් මරු....
මන් ඉතුරු බඩු ටික ගන්නම්....
කියන්න ඕන නියමෙට පැහැදිළිව ලියලා තියෙනවා.......![]()


keep it up ++
3) screwdrivers (නියං)
අයියේ මෙතන තියෙනව 5 විතර මේ ඔක්කොම ඕනද?මන් ලග මෙයින් දෙකක් විතර තියෙනවා...බට්ටයියේ බ්‍රෑන්ඩ් නේම් එකක් තියනවද?
5) ලී කපන නියං සෙට් එකක් අගල් 1/4, 1/2, 3/4 සහ අගල. අනවශ්‍ය කෑලි කපා ඉවත් කිරීමට සහ ලී දෙකක් ජොයින් කිරීමේදී උපකාරී වේ.
කඩේට ගියා මන් මුදලාලි හෙන ගොඩක් පෙන්නුවා....මට තේරෙන් නැත..
බට්ටයියේ බ්‍රෑන්ඩ් නේම් එකක් තියනවද මේ උඩින් දාලා තියෙන දෙකට? සමහර නියං නිකන් කැඩෙයි වගේ හයිය නැහැනේ...![]()
ස්තූතියි දැනුවත් කළාට. 6, 7, 8, 9 නම් මගේ ලගත් නෑ. හැබැයි ඒ වගේ ආයුධ සෑහෙන්න ප්‍රයෝජන වෙනව. පුළුවන් වෙලාවට ගන්න ඕන ඒ දේවලුත්. දිගට ම කරගෙන යන්න
bump
bump
මචං ජිග්සෝ ඒකෙන් කපද්දි ලීයේ ඝණකම ප්‍රශ්නයක් නැද්ද?

me kathawa sirawata atha... lankawe iddi mamath kiyapu widiyta pc eka issra htye ,,, anthimeta rata maru krata passe tamai therune.. aga mahnsi wena athe paye wadak kranna purudu una nm hodai kiyala...
digatama yamu thread eka....
niyami aiye... digatama kragena yamu..... karu hari waldin wadath gana thread ekak damma nm ekath goda...

පට්ට මචන්... රෙප් 2+
Kattiya hadana ewage 4tos danna apitath balanna.

එල ත්‍රෙඩ් එක....
![]()
niyamai!
අඩූ!!!!...
මෙහ් තියෙන්නෙ.
ඔන්න ඔය කරන්ට් එකෙන් ලී කපන කියත තමයි මට ඕන. මේ ආවුද වලින් 75% විතර තියෙනව ගෙදර.
එළ මචන් තවත් ෆට්ටම ත්‍රේඩ් එකක් එළකිරියෙ දැක්ක.
bump
niyamai
5+
පැටියා;17097224 said:එහෙම මොකුත් හදන්නෙ නෑ. ගෙදර රෙපෙයාර් වැඩ වලට එහෙම පාවිච්චි කරන්නෙ. මේ ටිකේ වඩිම්බු ගහලා වැහි පීහිලි දානවා. මම තමා බාස්. තව එකෙක් ඉන්නව අත්උදවුවට![]()
ජොනී බට්ට;17098975 said:
ලෑලි කපන්න පුළුවන් අගලක දෙකක. අගල් 4x4 වගේ ලීයක්නම් බැ, ඒවගේ ඒවා නිකන් අත් කියතකින් තමයි කපන්න ඕන. නැත්තම් Circular saw එකක් පාවිච්චි කරන්න වෙනව, පල්ලහ තියෙන්නේ ඒකක්:
![]()

අම්මටසිරි. උඹ මාර වැඩ්ඩේක් නේ බන්.

Uba mewa igana gaththe deepweb ekenda
ela thread tika digatama balannam machan Nekath balallama ganinනැකැත් රාල;17097344 said:යත්තයි ලී කපන නියන් සෙට් එකයි ඈන්ගල් ග්‍රයින්ඩර්එකයි ජිග්සෝ එකයි ගන්න වෙනවා,, එල එල ඉතුරු ටිකත් දාපන්..
4+

තව තෙල් ගලකුයි වැලි ගලකුයි ගන්න කියපියෝ....
නියන්, යතු තල මුවාත් තියා ගන්නේ අහවල් එකේ උලල ද නැත්තං..?????
