WoodWorking With ජොනී බට්ට -- Tools

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    jig saw එක නැ. අනික්වා නැත තියෙනවා. තියෙනවා කිව්වේ අපේ තාත්තා ලග. ඉලෙක්ට්‍රික්, මේසන් වඩු වැඩ පුළුවන් මටත් ටික ටික. දැන් කරන්නේ IT lecturing. දැන් වඩු වැඩ එහෙම දැන් නැති වේගෙන යනවා නේ. මම නම් පුරුදු උනේ අපේ සීයාගෙන්. මිනිහ හෙන වඩු වැඩකාරයා. මමත් පොඩි කලේ පස්සේ යනවා එයාගේ වැඩ වලට උදවු වෙන්න.

    දැන් ඉන්න උන් නම් අයුධ වල නම් කිව්වට දන්නේත් නැ ඔයි. විලි ලැජ්ජයි

    එල කොල්ලෝ. උබත් දන්න දේවල් තියනවනම් කියන්න. :D

    අපිම ඕව කරගන්න එක හොදයි බං....මේ හුයන්නේ මකබාස් ලා කනව ඔක්කොම.....:angry::angry:
    ක්ලිනික් එක දාල අවුරුදු 2කින් මම පේන්ට් කෙරෙව්ව එකෙක්ට කුලී දීලා. කොච්චර හොද ද කියනව නම් පේන්ට් කෙරුවාව මම ඊළග පෝය දවසේ ආයේ පේන්ට් කලා. ගූ හැත්තෑවයි දශම පහයි උගේ වැඩේ......:dull::dull::angry:
    ඊට පස්සෙ මම තමයි කරන තරමක් පේන්ට් වැඩ.....ඇගටත් හොදයි, සාක්කුවටත් හොදයි, මොකද දෙපාර දෙපාර මැටීරියල් යන්නේ නෑ නේ.............

    ඔය වගේ ම පට්ට වැඩක් ඇලුමිනියම් ෆැබ්රිකේෂන් වැඩ. පාටිෂන් එහෙම.
    කියල දෙන්න පුළුවන් නම් මේකේ කාට හරි ජීවිකාව උපය ගන්න පුළුවන් ඒකෙන් නම්........

    මේ ඊයෙ පෙරේද මම ඩිසයින් එක දීල ක්ලිනිකල් ට්‍රොලියක් හැදෙව්ව. 47600/- කියහං කෝ බිල.......
    හැබැයි ඌ පට්ටෙට ම හදල තිබ්බ ඒක. සොලිඩ් වැඩක්. පොරට විශේෂයෙන් දුන්නේ ඌ ආමි ඉදල ඩිසේබල් වෙච්ච කොල්ලෙක්...........

    :yes::yes::yes: අද කාලේ එකට එකක් බාස් කුලිය බන්. බඩු වලට යන්නෙ 2000නම් බාස් කුලිය ගන්නව 2000ක් :dull::dull:

    මේ පල්ලහ තියන එකේ ගණන් බලපන්
    6_a.jpg

    රුපියල් 1500ක් යයි ඕක හදන්න. හිතපන්කෝ දම්රෝ කාරයගෙ ගැරිල්ල :dull::dull:

    11.gif

    බට්ටා වැඩ්ඩා:yes:

    11.gif

    dan screw drivers ona na ban.. drill ekak tiyenawa nam me set ekak gattama goda

    thawa enawa hole saw set kiyala ekak.. eken puluwan dril ekata dala hil kapaganna.. oya lock ehema allanna hill kapanna lesi meken

    thama ubata wood router eka amathaka wela.. meken line gahanna fatta lesi

    router එකක් නම් පටන් ගන්න කෙනෙක්ට වැඩක් නැති නිසා දැම්මේ නැ. drill bits, cutting wheels, jigs ගැන අලුත් thread එකක් දානව :D
    11.gif

    උබ ඕව විකුණනවද? pocket holes ගහන jigs එහෙම නැද්ද?
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    ado uba attama kiyahan, uba wadu mudalali kenek ge puthek neda? :rofl::rofl: math athal ekata wage bankuwak hadala thiyenawa,ekanam thama ape gedara thiyenawa :D
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!

    signshop

    Well-known member
  • May 30, 2011
    12,153
    8,846
    113
    Dubai
    මගේ ලග Dewalt එකේම Jigsaw එකයි Drill එකයි තියෙනවා. තව බඩු ටිකක් ගන්න ඉන්නේ.. මේව තියෙන එක ලොකු වටිනාකමක් තියෙනවා.. ගෙදර වැඩක් තනියම කර ගන්න පුලුවන්නේ.. දිගටම යමු බට්ටො...:cool:.මට දෙන්න පුලුවන් රෙප් 5ක් විතරයි..:sorry: වටිනා දෙයක් කරන්නේ...:yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බට්ටෝ වැඩ වලට සිදුසු ලී වර්ග ඒවා අඳුනගන්න විදිහ එහෙම කියලා දෙන්නේ නැතෙයි? අපි බල්න් ඉන්නෙ වැඩේ පටන් ගන්න..
     
    hbkrandil7

    Active member
  • Sep 16, 2006
    3,139
    11
    38
    37
    In my Shining Star
    මමත් ආසයි මේ වැඩ වලට.... උපකරණ වලින් ගොඩක් ඒවා ගෙදර තියෙනවා... දිගටම කරගෙන යන්න......:cool: +8
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    දාපිය ඉක්මනට..
    ගෙදර ඇදත් ගිනිතියල දාල අලුත් ඇදැක් හදාගන්න ඉන්නේ.:dull:

    මගේ ලග Dewalt එකේම Jigsaw එකයි Drill එකයි තියෙනවා. තව බඩු ටිකක් ගන්න ඉන්නේ.. මේව තියෙන එක ලොකු වටිනාකමක් තියෙනවා.. ගෙදර වැඩක් තනියම කර ගන්න පුලුවන්නේ.. දිගටම යමු බට්ටො...:cool:.මට දෙන්න පුලුවන් රෙප් 5ක් විතරයි..:sorry: වටිනා දෙයක් කරන්නේ...:yes:

    ela ela

    digatama karagen yan.....

    දැනුම bedha gannawata thanks

    නැකැත් රාල;17104415 said:
    බට්ටෝ වැඩ වලට සිදුසු ලී වර්ග ඒවා අඳුනගන්න විදිහ එහෙම කියලා දෙන්නේ නැතෙයි? අපි බල්න් ඉන්නෙ වැඩේ පටන් ගන්න..

    මමත් ආසයි මේ වැඩ වලට.... උපකරණ වලින් ගොඩක් ඒවා ගෙදර තියෙනවා... දිගටම කරගෙන යන්න......:cool: +8

    avatar494104_10.gif
    avatar494104_10.gif
    avatar494104_10.gif
    avatar494104_10.gif
    avatar494104_10.gif

    කෝ මේ ජොනී බට්ටා. අනිත් පෝස්ට් එක තාම නෑනේ

    11.gif
    11.gif
    11.gif
    11.gif

    අලුත් thread එකක් ලියන ගමන්. තව thread 4-5 දාන්න වෙනවා මුකුත් හදන්න ගන්න පෙර, ඒ දේවල් ගැන දැනටමත් දන්න අය ඇති. එත් නොදන්නා අයට කියල නොදී බෑනේ. :D:D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ජොනී බට්ට;17105366 said:

    11.gif
    11.gif
    11.gif
    11.gif

    අලුත් thread එකක් ලියන ගමන්. තව thread 4-5 දාන්න වෙනවා මුකුත් හදන්න ගන්න පෙර, ඒ දේවල් ගැන දැනටමත් දන්න අය ඇති. එත් නොදන්නා අයට කියල නොදී බෑනේ. :D:D
    ඔව් සහෝ සරලව මුල ඉදන් යන එක තමයි හොද. කවදහරි මේ ත්‍රෙඩ් ටිකේ තියන දේවල් එකතු කරලා තවත් විස්තර ටිකක් දාලා ඔයාට පොතක් විදිහට එලිදක්වන්න පුලුවන්. මොකද ඔය ගැන මුකුත් පත පොත නෑනේ. එහෙම කරන්න බලන්න. ඒකෙන් රටටම ලොකු සේවයක් වෙයි.
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    ජොනී බට්ට;17102387 said:

    router එකක් නම් පටන් ගන්න කෙනෙක්ට වැඩක් නැති නිසා දැම්මේ නැ. drill bits, cutting wheels, jigs ගැන අලුත් thread එකක් දානව :D
    11.gif

    උබ ඕව විකුණනවද? pocket holes ගහන jigs එහෙම නැද්ද?

    mama hardware shop ekak karanawa ban.. ekai ganan danne.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජොනී බට්ට;17105366 said:

    11.gif
    11.gif
    11.gif
    11.gif

    අලුත් thread එකක් ලියන ගමන්. තව thread 4-5 දාන්න වෙනවා මුකුත් හදන්න ගන්න පෙර, ඒ දේවල් ගැන දැනටමත් දන්න අය ඇති. එත් නොදන්නා අයට කියල නොදී බෑනේ. :D:D

    යේක ශරි... ඒම තමා මාතියා වෙන්න ඕන ඇඳුම කලවන තැන ඉඳලම කියාන්න ඕනා..