නුවරඑළිය!!!

The_Joker

Well-known member
  • Oct 5, 2013
    1,580
    1,205
    113
    Gotham City
    මචන්ලා. මේ සැප්තැම්බර් අග මම වයිෆ් එක්ක නුවරඑලියෙ යන්න ඉන්නේ. මට රෑට නවතින්න හොද හොටෙල් එකක් කියපල්ලකෝ. ග්‍රෙගරි වැව ලග වගේනම් ගොඩක් හොදයි. රුපියල් 5000ක් හරි ඊට පොඩ්ඩක් වැඩි වුනත් කමක් නෑ (ඊට අඩු වුනත් කමක් නෑ). හොද තැන් දන්නවනම් කියපල්ලකෝ.
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Grand Hotel eka balapan machan,couple eka nisa siraa spot eka,off season nisa charges awulak naha, city eke ma tiyana nisa thawath lesiy ubata. Anik guest house gana nam echchara danne na ban
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    Hotel Sunhill

    +94 52 2222878
    +94 52 2223300
    +94 52 2223710

    මම 5 පාරක් විතර ඉඳල තියෙනවා.. කිසිම අවුලක් නම් නෑ.. hot water, TV අනන් මනං WiFi ඔක්කොම තියෙනවා.. කලින් book කරපන්..ලබන මාසෙත් යනවා මම... Town එක ගාවමයි තියෙන්නේ.. ඒ නිසා ඔක්කොටම වඩා ලේසියි.. ලබන මාසේ Room price මචන් double room එකක් 5800/=. Single එකක් 3900/=. manager ට කතා කරපන්.. තව අඩු කරගන්න පුළුවන්.. 5000කට වගේ.. Season එකට පට්ට ගණන්..

    http://www.sunhill.lk/hotel_nuwaraeliya.html
     
    Last edited:

    k700sl

    Junior member
  • Sep 17, 2006
    225
    15
    18
    Galle
    මචන්ලා. මේ සැප්තැම්බර් අග මම වයිෆ් එක්ක නුවරඑලියෙ යන්න ඉන්නේ. මට රෑට නවතින්න හොද හොටෙල් එකක් කියපල්ලකෝ. ග්‍රෙගරි වැව ලග වගේනම් ගොඩක් හොදයි. රුපියල් 5000ක් හරි ඊට පොඩ්ඩක් වැඩි වුනත් කමක් නෑ (ඊට අඩු වුනත් කමක් නෑ). හොද තැන් දන්නවනම් කියපල්ලකෝ.

    PM karapan
     

    nethumm

    Active member
  • Aug 11, 2012
    602
    160
    43

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    Sanasa Bungalow tamai iting mata nam...2 Rooms with bath Room,Hot water + TV and kitchen...room heaters oni nam ganna puluwan...Api last time giye Rs 4500/=..ta...Mob No 077 3232697



    111.jpg

    tawa tiyenwa

    Royal Hotel - ( near to the Race Course)
    0777 600818