මම පාවිච්චි කරන ඇපල් 5 ෆෝන් එක R-SIM එකකින් වැඩ කරන්නේ..මේකේ OS එක 7.1.1
දැන් මේකට අප්ඩේට් එකක් ඇවිල්ල තියෙනවා 7.1.2 මේක දැම්මොත් R-SIM එකෙන් වැඩක් නැති වෙයිද ?
අනික මේකේ 4G සපෝර්ට් කරන්නේ නෑ ෆැක්ටරි අන්ලොක් කරලා නැති හින්ද
මම ඇපල් ෆෝන් ගැන දන්නේ නෑ
දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙනවද ? ෆැක්ටරි අන්ලොක් කරන්න කීයක් යනවද ? මේක UK ORANGE වලට ලෝක වෙලා තියෙන්නේ 

7.1.1 to 7.1.2 eke wenasak na security patch ekak wiharai dan thawa dawas 6 7 kin iOS 8 awhama umbata unlock karannama wei eka dannanam 