Apple iPhone 5 Help ඇපල් උදව් !!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම පාවිච්චි කරන ඇපල් 5 ෆෝන් එක R-SIM එකකින් වැඩ කරන්නේ..මේකේ OS එක 7.1.1 :) දැන් මේකට අප්ඩේට් එකක් ඇවිල්ල තියෙනවා 7.1.2 මේක දැම්මොත් R-SIM එකෙන් වැඩක් නැති වෙයිද ? :eek: අනික මේකේ 4G සපෝර්ට් කරන්නේ නෑ ෆැක්ටරි අන්ලොක් කරලා නැති හින්ද :dull: මම ඇපල් ෆෝන් ගැන දන්නේ නෑ :no: දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙනවද ? ෆැක්ටරි අන්ලොක් කරන්න කීයක් යනවද ? මේක UK ORANGE වලට ලෝක වෙලා තියෙන්නේ :dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    epa karanna machan ehema unoth 4n eka activate karanna lock eka tiyena carrier eke sim ekak danna wenawa mata nam 100% sure man wikunapu 4n ekak u update karala lock una
    reset karannath epa samahara carrier wala reset karath oya magula lock wenawa acitvate karanna nam eke sim ekak danna wenawa boru nam karala balapanko lock wenne nadda kiyala
    meka kiwwe mage danimen
     
    mama factory reset nam karala thiyenawa phone eka machan awlak une na :no: update eka karanna thamai baya :sorry: