Walathara ගේ ගෙදර යන්නේ නැද්ද?

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    Sirawata man danne nathi nisa ahanne.. mata kiyapalla kawda walathara kiyanne kiyala?:oo: mokakda uth ekka thiyena prashne..:P man dakka thread ekaka walatharata gahanna yanna ona kiyala dala thiyenawa..:D mata hari scn eka kiyapallako. thawa godak ewun innawa me scn eka danne nathi:yes:
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නොදකින් පොන්න හැත්ත .....විලිලජ්ජයි යකෝ ....බිජ්ජ කපන් මැරියල්ල
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    scruvy ya mona unath uge artal ekak aragena apitath arthal ekak deegena online life eka gewanawa.
    me aruna dath kibula oya dekama patalawagena uta game denna yanna hadanawa patta modayo.
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Ow ithin paw ubala wage kidenek okun rawattanawada.balu Wada habai.pelak ewun yanna balan innawane.apinm owata ahu wenne na.arunaya thamai hama ekawama awussanne.kari wada. :(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කෝ දැන් ලොරි ටෝක් දුන්න සෙට් එක :lol:

    කිබුලා දන්නෙත් නැති එකෙක්ගෙ මල ගෙදරක ෆොටො ගහනවලු මගුල් ගෙදර ගියා කියලා සාක්කි වලට :rofl::rofl::rofl:{නොතෙරෙන අයට නොවෙ):rofl: අරුනයා නම් වලා ගෙදර නැ කියලා පම්පොරි ගහගෙන ඉන්නවා දැක්කා අපෙ බොක්ක මලිත් යන්න බැරි උන දුකට කවි ලියලා වලාගෙ හතර මායිමෙ පොස්ට්‍රර් ගහලලු:P
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    කිබුලා දන්නෙත් නැති එකෙක්ගෙ මල ගෙදරක ෆොටො ගහනවලු මගුල් ගෙදර ගියා කියලා සාක්කි වලට :rofl::rofl::rofl:{නොතෙරෙන අයට නොවෙ):rofl: අරුනයා නම් වලා ගෙදර නැ කියලා පම්පොරි ගහගෙන ඉන්නවා දැක්කා අපෙ බොක්ක මලිත් යන්න බැරි උන දුකට කවි ලියලා වලාගෙ හතර මායිමෙ පොස්ට්‍රර් ගහලලු:P
    Otuwawa set une goda kalekin.
    A dawas wala hichchiya.dannam Mata Wada lokui. :p
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :D:D නූතන ප්‍රස්ථාවපිරුළු :D:D
    :P:P "අරුණ වලතර බලන්න ගියා වගෙයි" :P:P
    :rofl::rofl: "කිඹුලා කෙසෙල්වත්තේ ගියා වගෙයි" :rofl::rofl:


     
    • Like
    Reactions: spssps

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ඉතින් උඹ් ඕක කියන්න ෆේක් එකක් හදාගෙන එන් නැතිව රියල් එකෙන්ම කීවනම් නේද වටින්නෙ? අනික් උන්ට ඇගිල්ල දික් කරන්න කලින් තමන් මොනාද කරන්නෙ කියලා බලපන් ...
    :yes:
     
    • Like
    Reactions: spssps

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බින්දු;17107347 said:
    :D:D නූතන ප්‍රස්ථාවපිරුළු :D:D
    :P:P "අරුණ වලතර බලන්න ගියා වගෙයි" :P:P
    :rofl::rofl: "කිඹුලා කෙසෙල්වත්තේ ගියා වගෙයි" :rofl::rofl:


    :lol::lol::lol::lol:
     

    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    බින්දු;17107347 said:
    :D:D නූතන ප්‍රස්ථාවපිරුළු :D:D
    :P:P "අරුණ වලතර බලන්න ගියා වගෙයි" :P:P
    :rofl::rofl: "කිඹුලා කෙසෙල්වත්තේ ගියා වගෙයි" :rofl::rofl:



    :rofl: :rofl: :rofl: :sorry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම නම් කලින්ම දැන ගත්ත ඔය එක ගොබිලෙක්වත් වලතර බලන්ඩ යන්නෙ නැ කියල. මොකද කොම්පියුටරේ අස්සෙ හැන්ගිලා ඉන්නව මිසක්,ඔය වගෙ සුවි සයිට් මිසන් එකකට සෙට් වෙන්ඩ තරන් ඔකුන්ගෙ කොන්ද පන නැ කියල.:P:P
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    කිබුලත් අරුනයට සිනි කිරන්න ගිහින් ඉල්ලන් චාටර් උනා ලොල්