වලතර සමග දවසක්, මොකද වුනේ.(post mortem)

මොකද වුනේ.

  • scurvy බය හින්දා මුන් ගියේ නෑ

    Votes: 7 9.1%
  • අරුණයා පචයා තේරෙඩ් විතරයි වැඩ නෑ

    Votes: 40 51.9%
  • scurvy ගෙවල් මාරු කරලා

    Votes: 8 10.4%
  • scurvy ට කපපු වලේ අරුණ වැටුනා

    Votes: 16 20.8%
  • scurvy වීරයෙක් වුනා

    Votes: 6 7.8%

  • Total voters
    77
  • Poll closed .

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වලතර සමග දවසක්, මොකද වුනේ.(post mortem)

    මම පොඩි පොල් එකක් දාන්න කියලා හිතුවා scurvy ගෙදර යනවයි කියලා යොදා ගත්ත වැඩ පිලිවෙලට ඇත්තට මොකද වුනේ .මුන් scurvy ට බය වෙලා ගියේ නැද්ද? scurvy යා ගෙවල් මාරු කලාද? අරුණගේ සංවිධානයේ දුර්වල කමකද? ඉවොක් එකේ එන්න වෙන හින්ද ආවේ නැද්ද?කිබුලා එන්නේ නෑ කිව්ව හින්ද? ඔයාල මොකද්ද හිතන්නේ
     
    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    මෙන්න මෙකයි වුනේ අරුණ47 අපිව කපලා වලතර එක්ක තනියම ගිහිල්ලා (වල් ටුවර් එකක්). දැන් වලතරයගේ පොඩි එකා අරුණ47 ge ගුද මාර්ගයේ ගැබ් අරන්
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මොනා උනත් අරූ පිස්සනේ...ඇසිඩ් ගහන සීන් එකට බය වෙන්න ඇති මොන හයි කාරයා උනත්...

    දවසක් පිස්සන් කො‍ටුවේ හෙන කලබලයක්.මොකෑ මේ කියලා බැලින්නම් පිස්සන් කො‍ටුවේ පොල් ගහක් උඩ එක පිස්සෙක් නැගලා.
    කිරි අප්පට බල්ලෝ පැනපි මේ අර පැනලා යන්ට හිටපු මෑන්නේ. මිනිහා ගහ උඩ නැගලා හෙන වලියක් බහින්ට බැහැ කියලා.
    ඔය අතරේ පිස්සන් කො‍ටුවේ දොස්තර මහත්තයත් ඇවිත් පින් සෙන්ඩු වෙනවා අරූට බහින්ට කියලා.මේකා නෙවෙයි බහින්නේ.
    පිස්සන් කො‍ටුවේ ආරක්ෂක මහත්වරුත් බැලුවා අරූව බිමට ගන්න.මූ නෙවේ බැස්සේ.
    පස්සේ ගස් කපන මිනිහෙකුත් ගෙනත් ගහ කපන්ට හැදුවත් මූ බැස්සෙ නැනේ......
    පස්සේ පොලිසියෙන්නුත් ගෙනවා.ඒත් වැඩේ හරි ගියේ නෑ.
    පස්සෙ හමුදාවෙන් ගෙනත් මූට වෙඩි තියන්ට හැදුවත් මේකාද නෙවේ බැස්සේ.
    ඔය අතරෙ වෙන පිස්සෙක් ඇවිත් දොස්තර මහත්තයගෙන් ඇහුවා
    "ඇයි මහත්තයෝ මොකද අවුල " කියලා.
    දොස්තර මහත්තයා කියනවා
    "මූ මේ ගහේ නැගලා පිස්සු කෙලිනවානේ" කියලා.
    ආපු පිස්සා කියනවා
    "ඉන්නකෝ මම ඕකාව බස්සන්න"
    මෙහෙම කියලා දෙවෙනි පිස්සා උගේ කාමරෙට ගිහින් ඇවිත් පොල් ගහ ලග ඉදගෙන මොකදෝ කරනවා.
    බැලින්නම් මූ පොඩි බ්ලේඩ් තලයක් ඇරගෙන ගහ කපන්න පටන් අරගෙන.
    මේන් යකො ගහ උඩ හිටපු එකා තප්පර ගාණට බිමට බැස්සා.
    ඉතින් දොස්තර මහත්තයා ගහෙන් බැස්ස පිස්සගෙන් අහනවා
    "මොකො යකෝ මෙච්චර වෙඩි තියන්ට ලැස්ති වෙද්දිත් බැස්ස නැති උඹ මු මේ බ්ලේඩ් තලයෙන් ගහ කපන්න යනකොට බැස්සේ " කියලා.
    ගහෙන් බැස්ස පිස්සා මෙහෙම කිව්වේ නෑතෑ....
    "මහත්තයො, විශ්වාස කරන්ට බෑනේ.මූ පිස්සෙක්නේ......"
    http://tosatahana.blogspot.com/2012_02_01_archive.html
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෙන්න මෙකයි වුනේ අරුණ47 අපිව කපලා වලතර එක්ක තනියම ගිහිල්ලා (වල් ටුවර් එකක්). දැන් වලතරයගේ පොඩි එකා අරුණ47 ge ගුද මාර්ගයේ ගැබ් අරන්
    :rofl:

    මොනා උනත් අරූ පිස්සනේ...ඇසිඩ් ගහන සීන් එකට බය වෙන්න ඇති මොන හයි කාරයා උනත්...

    :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Mama dakina widiyata methana ban karala thiyenne fake ID ekakin real ekakata prashna athi karala site eke prashnayak adagena yaama kiyana padanama matha.

    Ewagema aruna samaga pawdgalika prashna thiyana aya aruna fake ekakin ho bite wenawa nam eka balala sathutak labala thiyana bawa penawa. Egollanta fake eka ban weema paduwak wela thiyanawa.

    Kohoma namuth mama kiyanne aruna kiyapu dewal waradi ewagema fake eken awith prashna athi karana ekath waradi. Karunakarala real eken awith oyage adahasa prakasha karanna ethakota admin lata prashnayak naha. Mama dakka real eken ethana godak aya aruna ekka banagena thiyana e kawruth ban wela nahane.

    Enisa kawruth anawashna prashna athi nokara thamange pawdgalika wasiya nobala hari de karanna hari de dakinna hithuwoth hondai :yes:

    :rofl::rofl::rofl:
     
    mage fake id okokoma weda ban wela ne mekata nam ridei :P
     
    thanujaka

    Well-known member
  • Mama dakina widiyata methana ban karala thiyenne fake ID ekakin real ekakata prashna athi karala site eke prashnayak adagena yaama kiyana padanama matha.

    Ewagema aruna samaga pawdgalika prashna thiyana aya aruna fake ekakin ho bite wenawa nam eka balala sathutak labala thiyana bawa penawa. Egollanta fake eka ban weema paduwak wela thiyanawa.

    Kohoma namuth mama kiyanne aruna kiyapu dewal waradi ewagema fake eken awith prashna athi karana ekath waradi. Karunakarala real eken awith oyage adahasa prakasha karanna ethakota admin lata prashnayak naha. Mama dakka real eken ethana godak aya aruna ekka banagena thiyana e kawruth ban wela nahane.

    Enisa kawruth anawashna prashna athi nokara thamange pawdgalika wasiya nobala hari de karanna hari de dakinna hithuwoth hondai :yes:

    :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl::rofl:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,964
    1
    9,772
    113
    Gampaha
    අච්චර මොලෙ තියෙන කිබුලා අහු උන එක ගැන තම්යි කනගාටු:sorry:
    මා නම් කිඹුලා පැවසුවෙ මුසාවක් යැයි බැහැර කලේ නැත. :) නමුත් මම කිඹුලාට සිනාසෙමි. :rofl: උපහාසයට ලක් කලෙමි. :lol: ඒ මන්ද යත්, අන් කිසිත් නොව, :rolleyes: කිඹුලාගේ රැකියාවට, සමාජ තත්වයට, ප්‍රතිරුපයට යන්තමින් හො නොගැලපෙන පුද්ගලයින් සමග යමකට දැක් වු දායකත්වය නිසාවෙනි.:D