Godzilla(2014) බැලුවද?

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
හා මල්ලි...දැන් මොකක්ද උයා අපට කියන්නේ....බලලා දාන්න කියලද? අපට වෙන වැඩ නැ කියලා හිතුවද?:P
මේ බැලුවේ නැහැ අනේ...මන් නම් ඔන්න දන්නේ නැහැ...ඔන්න මන් ගානේ බම්පියක්
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
හා මල්ලි...දැන් මොකක්ද උයා අපට කියන්නේ....බලලා දාන්න කියලද? අපට වෙන වැඩ නැ කියලා හිතුවද?:P
මේ බැලුවේ නැහැ අනේ...මන් නම් ඔන්න දන්නේ නැහැ...ඔන්න මන් ගානේ බම්පියක්

balannako loku akke! Ooke gooni billa enawa raa unaama! :P :D
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
same here. මන් නම් මීට වඩා දෙයක් 2014 එකෙන් බලාපොරුත්තු වුනා. :yes:

අනිවා බන්... මන් නං හිතුවා අවුරුදු ගානකින් හදපු නිසා ආයේ නිකන් සුපිරියටම ඇති කියලා... අනිත් අඩුපාඩු අමතක කරලවත් දාන්න තිබ්බා හොඳ කතාවක් තිබ්බා නං.. godzilla කතා මාලාවේ හොඳම කතාව කියලයි godzilla fans ලා කියන්නේ! මන් නම් 1998 ට කලින් ඒවා බැලුවේ නෑ.. ඒවා බලන්න බෑ නේ බන් පට්ට පරණයි නේ! අනික ඔය කියන විදිහට ඔය 1960 ගණන් වල සංකල්ප දැන් හරියන්නේ නෑ නේ! මට හිතිච්ච දේ මන් කිවුවේ... :yes:
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
Godzilla fan කෙනෙක්ට කියන්න පුළුවන් ද පේලි දෙක තුනකින් ඔය කියන නියම Godzilla කතා මාලාවේ මොන වගේ කතා සාරාංශයක් ද තියෙන්නේ කියලා පේලි දෙක තුනකින් කෙටියට.. මහා විස්තර ඕනේ නෑ! :yes:
 

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,886
    6,754
    113
    38
    Galle
    අසාර්ථක නිර්මාණයක් වගෙයි.
    මුල් චිත්‍රපට නිර්මාණය හොදයි කියලා හිතෙනවා මේකට වඩා.

    1998 yanu mul nirmanaya nowe :rofl: