Cockroaches denna neda eka hinda thamai film ekama cha wela thiyenne![]()


ඒ 1988 ත් එකක් ආවද බන්. බලපන් මම බැලුවේ 98 එකයි 2014 එකයි විතරනේ. shik
![]()

Ane manda ban un robola wage matanan![]()
හා මල්ලි...දැන් මොකක්ද උයා අපට කියන්නේ....බලලා දාන්න කියලද? අපට වෙන වැඩ නැ කියලා හිතුවද?
මේ බැලුවේ නැහැ අනේ...මන් නම් ඔන්න දන්නේ නැහැ...ඔන්න මන් ගානේ බම්පියක්

same here. මන් නම් මීට වඩා දෙයක් 2014 එකෙන් බලාපොරුත්තු වුනා.ගූ හැත්තෑවයි.
අපටාදෙ ඩේටා ටික කියල හිතුන.![]()

same here. මන් නම් මීට වඩා දෙයක් 2014 එකෙන් බලාපොරුත්තු වුනා.![]()

අසාර්ථක නිර්මාණයක් වගෙයි.
මුල් චිත්රපට නිර්මාණය හොදයි කියලා හිතෙනවා මේකට වඩා.



