මම pro complex 10.16lb බෑග් දෙකක් ගත්ත මචන්. ඒක තියෙනව එහෙම්මම තාම.ගෙදරදි හදන ඒව සෙට් වෙන්නෙ නෑ බං මට නම්. අප්පිරියයි මට එහෙම.
![]()
මම නම් නැචුරල් ප්‍රොටින්ස් වලට තමයි මුල් තැන දෙන්නේ, හරි බලමු කෝ, මාස 3ක් යද්දි ප්‍රතිඵල කොහොම වෙයි ද කියලා.
මම pro complex 10.16lb බෑග් දෙකක් ගත්ත මචන්. ඒක තියෙනව එහෙම්මම තාම.ගෙදරදි හදන ඒව සෙට් වෙන්නෙ නෑ බං මට නම්. අප්පිරියයි මට එහෙම.
![]()
මම නම් නැචුරල් ප්‍රොටින්ස් වලට තමයි මුල් තැන දෙන්නේ, හරි බලමු කෝ, මාස 3ක් යද්දි ප්‍රතිඵල කොහොම වෙයි ද කියලා.
පස්සෙ මට ස්ට්‍රෙස් නිසා වමනෙ යන ලෙඩක් හැදුන. ඉන් පස්සෙ වර්කවුට් නැවැත්තුව. කන්න බැහැ බඩ පිරෙන්න වමනෙ යනව. පස්සෙ බෙහෙත් අරන් ආයෙ යන්තම් වර්කවුට් කරන්නෙ. ප්‍රෝටීන් කෑම (eggs, chicken, fish, tuna, cheese, etc) කාලා සිම්පල් කාබ්ස් (simple carbohydrates. Aka sweets. Gummy bears etc.) ගනින් වර්කවුට් එකෙන් පස්සෙ. තව කම්ප්ලෙක්ස් කාබ්ස් ගනින් දවල් කාලෙට.
මේක ෆට්ට බං. මම කලින් ON pro complex කොට්ට එකක් බීව. 10kg වැඩි වුනා මාස 4ට වගේ.පස්සෙ මට ස්ට්‍රෙස් නිසා වමනෙ යන ලෙඩක් හැදුන. ඉන් පස්සෙ වර්කවුට් නැවැත්තුව. කන්න බැහැ බඩ පිරෙන්න වමනෙ යනව. පස්සෙ බෙහෙත් අරන් ආයෙ යන්තම් වර්කවුට් කරන්නෙ. ප්‍රෝටීන් කෑම (eggs, chicken, fish, tuna, cheese, etc) කාලා සිම්පල් කාබ්ස් (simple carbohydrates. Aka sweets. Gummy bears etc.) ගනින් වර්කවුට් එකෙන් පස්සෙ. තව කම්ප්ලෙක්ස් කාබ්ස් ගනින් දවල් කාලෙට.
![]()
එළ, නියමයි, කොහොමත් බං මම ෆෘට්ස් වලටත් මුල් තැන දෙනවා. ඇම්බන් කෙසෙල් ගෙඩියක් ජිම් එකෙන් පස්සේ පාවිච්චි කරන්නත් අමතක කරන්නේ නෑ. වැඩේ සාර්ථක වෙන්න නම් ඉක්මනින් ම බෙන්ච් එකක් හොයා ගන්න වෙනවා.
මේ බෙන්ච් එක ස්ට්‍රොන් මදි වගේ නේ, වෙයිට් කරන්න. අවුලක් වෙයි ද.
http://ikman.lk/en/dumbbell-bench-for-sale-colombo-9
මචන් සපෝට් එක තියෙන එකක් ගනින් බාබෙල් වලට. නැති නම් වේට් දාල ගන්නයි තියන්නයි අමාරුයි. මේක අරන් උඹට සපෝට් එකට දෙපැත්තෙන් T අකුර අනික් පැත්තට වගේ කෑලි දෙකක් හදාගන්න වෙන්නෙ. මම normal බෙන්ච් එකක් හදනව මේ දවස් වල. ගෙදර යකඩ තියෙනව. වෙල්ඩිං කරන්න ඒවත් තියෙනව. උඹත් එහෙම කාටහරි කියෝල හදාගන්න හරි බලහන්. මොකද වියදම අඩුයි එහෙම කලාම බෙන්ච් එකකට. හැබැයි නිකන්ම බෙන්ච් එක විතරයි. සපෝට් කණු දෙකයි ලෙග්ස් වලටයි හදන්න ගියොත් හොඳ වැඩ්ඩෙක් හැරෙන්න අනික් උන් ජරා කරයි මුළු වැඩේම. ඒකයි මම ඒක සල්ලි දීල බ්‍රෑන්ඩඩ් එකක් ගත්තෙ eser marketing එකෙන්. නැති නම් අන්තිමට සල්ලිත් නෑ හදපු දේකුත් නෑ වෙනව.
Eser marketing එකේ 17ට ද 18ට තියෙන එක ගනින්. පාවිච්චි කරපුව ගන්න වෙලේ ඒක වටිනව. හදවපුව ගන්න එකත් හරියන් නෑ.
mama oka hadala dunna yaluvekta
5000 ka thamyi badu valata giye
ලෑල්ල හා කුෂන් එක නැතිව
විකුණන්න තියන එකට වඩා හයියට

කෝ හදපු එකේ පින්තුරයක් තියෙනවා නම් පොඩ්ඩක් දාපන් කෝ බලන්න. උඹ කොහෙන්ද. 
mama oka hadala dunna yaluvekta
5000 ka thamyi badu valata giye
ලෑල්ල හා කුෂන් එක නැතිව
විකුණන්න තියන එකට වඩා හයියට

Man oya set ekama gaththa machn 2 months ago eser eken. 13k withara wuna


එළ, බං, මට මේ සෙට් එකම ලැබුනා උඹලා හිතන්නේ වත් නැති ගාණකට.![]()

ඒ ගාණ ඇහුවාට පස්සේ පිස්සු හැදෙනවා නේ.![]()


1000 ක් ගියා 
ආයෙත් අහල
පිස්සු හැදිලා ආයෙත් හැදුනා
මම මේ ඊයේ පෙරේදා වගේ වේට් ප්ලේට් 2ක් ගත්තා .2.5 X 21000 ක් ගියා
![]()

වැඩි බං 750 ක් වගේ වුනා නම් අවුලක් නෑ, අලුතින් ම ද ගත්තේ, අලුතින්ම නම් ඉතින් ගාණ හරි.