Gym Items...

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මම pro complex 10.16lb බෑග් දෙකක් ගත්ත මචන්. ඒක තියෙනව එහෙම්මම තාම. :no: ගෙදරදි හදන ඒව සෙට් වෙන්නෙ නෑ බං මට නම්. අප්පිරියයි මට එහෙම. :sorry::sorry:

    මම නම් නැචුරල් ප්‍රොටින්ස් වලට තමයි මුල් තැන දෙන්නේ, හරි බලමු කෝ, මාස 3ක් යද්දි ප්‍රතිඵල කොහොම වෙයි ද කියලා.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මම නම් නැචුරල් ප්‍රොටින්ස් වලට තමයි මුල් තැන දෙන්නේ, හරි බලමු කෝ, මාස 3ක් යද්දි ප්‍රතිඵල කොහොම වෙයි ද කියලා.

    මේක ෆට්ට බං. මම කලින් ON pro complex කොට්ට එකක් බීව. 10kg වැඩි වුනා මාස 4ට වගේ. :( පස්සෙ මට ස්ට්‍රෙස් නිසා වමනෙ යන ලෙඩක් හැදුන. ඉන් පස්සෙ වර්කවුට් නැවැත්තුව. කන්න බැහැ බඩ පිරෙන්න වමනෙ යනව. පස්සෙ බෙහෙත් අරන් ආයෙ යන්තම් වර්කවුට් කරන්නෙ. ප්‍රෝටීන් කෑම (eggs, chicken, fish, tuna, cheese, etc) කාලා සිම්පල් කාබ්ස් (simple carbohydrates. Aka sweets. Gummy bears etc.) ගනින් වර්කවුට් එකෙන් පස්සෙ. තව කම්ප්ලෙක්ස් කාබ්ස් ගනින් දවල් කාලෙට.
    11.gif
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මේක ෆට්ට බං. මම කලින් ON pro complex කොට්ට එකක් බීව. 10kg වැඩි වුනා මාස 4ට වගේ. :( පස්සෙ මට ස්ට්‍රෙස් නිසා වමනෙ යන ලෙඩක් හැදුන. ඉන් පස්සෙ වර්කවුට් නැවැත්තුව. කන්න බැහැ බඩ පිරෙන්න වමනෙ යනව. පස්සෙ බෙහෙත් අරන් ආයෙ යන්තම් වර්කවුට් කරන්නෙ. ප්‍රෝටීන් කෑම (eggs, chicken, fish, tuna, cheese, etc) කාලා සිම්පල් කාබ්ස් (simple carbohydrates. Aka sweets. Gummy bears etc.) ගනින් වර්කවුට් එකෙන් පස්සෙ. තව කම්ප්ලෙක්ස් කාබ්ස් ගනින් දවල් කාලෙට.
    11.gif

    එළ, නියමයි, කොහොමත් බං මම ෆෘට්ස් වලටත් මුල් තැන දෙනවා. ඇම්බන් කෙසෙල් ගෙඩියක් ජිම් එකෙන් පස්සේ පාවිච්චි කරන්නත් අමතක කරන්නේ නෑ. වැඩේ සාර්ථක වෙන්න නම් ඉක්මනින් ම බෙන්ච් එකක් හොයා ගන්න වෙනවා.
    මේ බෙන්ච් එක ස්ට්‍රොන් මදි වගේ නේ, වෙයිට් කරන්න. අවුලක් වෙයි ද.
    http://ikman.lk/en/dumbbell-bench-for-sale-colombo-9
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    එළ, නියමයි, කොහොමත් බං මම ෆෘට්ස් වලටත් මුල් තැන දෙනවා. ඇම්බන් කෙසෙල් ගෙඩියක් ජිම් එකෙන් පස්සේ පාවිච්චි කරන්නත් අමතක කරන්නේ නෑ. වැඩේ සාර්ථක වෙන්න නම් ඉක්මනින් ම බෙන්ච් එකක් හොයා ගන්න වෙනවා.
    මේ බෙන්ච් එක ස්ට්‍රොන් මදි වගේ නේ, වෙයිට් කරන්න. අවුලක් වෙයි ද.
    http://ikman.lk/en/dumbbell-bench-for-sale-colombo-9

    මචන් සපෝට් එක තියෙන එකක් ගනින් බාබෙල් වලට. නැති නම් වේට් දාල ගන්නයි තියන්නයි අමාරුයි. මේක අරන් උඹට සපෝට් එකට දෙපැත්තෙන් T අකුර අනික් පැත්තට වගේ කෑලි දෙකක් හදාගන්න වෙන්නෙ. මම normal බෙන්ච් එකක් හදනව මේ දවස් වල. ගෙදර යකඩ තියෙනව. වෙල්ඩිං කරන්න ඒවත් තියෙනව. උඹත් එහෙම කාටහරි කියෝල හදාගන්න හරි බලහන්. මොකද වියදම අඩුයි එහෙම කලාම බෙන්ච් එකකට. හැබැයි නිකන්ම බෙන්ච් එක විතරයි. සපෝට් කණු දෙකයි ලෙග්ස් වලටයි හදන්න ගියොත් හොඳ වැඩ්ඩෙක් හැරෙන්න අනික් උන් ජරා කරයි මුළු වැඩේම. ඒකයි මම ඒක සල්ලි දීල බ්‍රෑන්ඩඩ් එකක් ගත්තෙ eser marketing එකෙන්. නැති නම් අන්තිමට සල්ලිත් නෑ හදපු දේකුත් නෑ වෙනව.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මචන් සපෝට් එක තියෙන එකක් ගනින් බාබෙල් වලට. නැති නම් වේට් දාල ගන්නයි තියන්නයි අමාරුයි. මේක අරන් උඹට සපෝට් එකට දෙපැත්තෙන් T අකුර අනික් පැත්තට වගේ කෑලි දෙකක් හදාගන්න වෙන්නෙ. මම normal බෙන්ච් එකක් හදනව මේ දවස් වල. ගෙදර යකඩ තියෙනව. වෙල්ඩිං කරන්න ඒවත් තියෙනව. උඹත් එහෙම කාටහරි කියෝල හදාගන්න හරි බලහන්. මොකද වියදම අඩුයි එහෙම කලාම බෙන්ච් එකකට. හැබැයි නිකන්ම බෙන්ච් එක විතරයි. සපෝට් කණු දෙකයි ලෙග්ස් වලටයි හදන්න ගියොත් හොඳ වැඩ්ඩෙක් හැරෙන්න අනික් උන් ජරා කරයි මුළු වැඩේම. ඒකයි මම ඒක සල්ලි දීල බ්‍රෑන්ඩඩ් එකක් ගත්තෙ eser marketing එකෙන්. නැති නම් අන්තිමට සල්ලිත් නෑ හදපු දේකුත් නෑ වෙනව.

    ඔව්, නේ එක නම් ඇත්ත. බලමු කෝ සෙට් එකම ලාභෙට හම්බ වුන විදියට හොද බෙන්ච් එකකුත් ලැබෙයි ද කියලා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    Eser marketing එකේ 17ට ද 18ට තියෙන එක ගනින්. පාවිච්චි කරපුව ගන්න වෙලේ ඒක වටිනව. හදවපුව ගන්න එකත් හරියන් නෑ.

    mama oka hadala dunna yaluvekta
    5000 ka thamyi badu valata giye

    ලෑල්ල හා කුෂන් එක නැතිව
    විකුණන්න තියන එකට වඩා හයියට
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    mama oka hadala dunna yaluvekta
    5000 ka thamyi badu valata giye

    ලෑල්ල හා කුෂන් එක නැතිව
    විකුණන්න තියන එකට වඩා හයියට

    සීරාද බං.. :eek::dull: කෝ හදපු එකේ පින්තුරයක් තියෙනවා නම් පොඩ්ඩක් දාපන් කෝ බලන්න. උඹ කොහෙන්ද. :rolleyes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    mama oka hadala dunna yaluvekta
    5000 ka thamyi badu valata giye

    ලෑල්ල හා කුෂන් එක නැතිව
    විකුණන්න තියන එකට වඩා හයියට

    වෙන්න පුළුවන් මචන්. වැඩකරු නම් හදයි. නැති නම් ඒ කොලිටි එක ගන්න බෑ. අනික බලපන් කොච්චර වාත වෙන්න ඕනෙද ඕකට යකඩ හොයන්, කුෂන් කරගෙන.. අරක බොක්ස් එකේ ගෙනාව, සෙට් කරගත්ත. ඕන නම් ආයෙ ගලවල බොක්ස් එකටම දාගත්තෑකි. හදන ඒව එහෙම බෑ නෙ. අනික කොච්චර උනත් හදන එකේ කුෂන් හොයලා එහෙම වැඩේ කම්ප්ලීට් කරද්දි 10ක් 12ක් වත් යනව. මංදා මට නම් වාත වෙන්න බෑ. ඒකයි එක පාර අරක ගත්තෙ.

    Eser marketing එකේ බෙන්ච් එක නම් 13ක් හොඳටම ගනන් වැඩී. මම ඊට වඩා හොඳ ලොකු බෙන්ච් එකක් හදන්නෙ. යකඩයි වෙල්ඩිං ඒවයි ඔක්කොම ගෙදර තියෙනව. ෆ්‍රී ඒ නිසා. කුශන් එක ගහගන්න ඕන. ඒකට 2000ක් අයින් කෙරුවත් 11ක්ම ලාබයි.:D
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඒ ගාණ ඇහුවාට පස්සේ පිස්සු හැදෙනවා නේ. :cool:

    ආයෙත් අහල :rofl:
    පිස්සු හැදිලා ආයෙත් හැදුනා :baffled:
    මම මේ ඊයේ පෙරේදා වගේ වේට් ප්ලේට් 2ක් ගත්තා .2.5 X 2 :oo: 1000 ක් ගියා :confused:
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ආයෙත් අහල :rofl:
    පිස්සු හැදිලා ආයෙත් හැදුනා :baffled:
    මම මේ ඊයේ පෙරේදා වගේ වේට් ප්ලේට් 2ක් ගත්තා .2.5 X 2 :oo: 1000 ක් ගියා :confused:

    :cool:
    :oo:වැඩි බං 750 ක් වගේ වුනා නම් අවුලක් නෑ, අලුතින් ම ද ගත්තේ, අලුතින්ම නම් ඉතින් ගාණ හරි.:yes: