හිත දෙන්නේ නැහැ ඔබ ලැබු පිඩුසිගමන්...................බාරගන්න
දෙඅත් බැඳ වදිමි මා පූරුවෙ කල පව්...........................මකාගන්න
පිලිවෙත් පුරමින් නිර්වානයෙ දිගු මග දිග....................වඩින්න
මදකට නැවතුනාද හිමි පින් සිතුවිලි වඩා......................ගන්න