මදකට_නැවතී

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    හිත දෙන්නේ නැහැ ඔබ ලැබු පිඩුසිගමන්...................බාරගන්න
    දෙඅත් බැඳ වදිමි මා පූරුවෙ කල පව්...........................මකාගන්න
    පිලිවෙත් පුරමින් නිර්වානයෙ දිගු මග දිග....................වඩින්න
    මදකට නැවතුනාද හිමි පින් සිතුවිලි වඩා......................ගන්න:rolleyes:



    10271633_260499894159630_7962322066884711779_n.jpg

     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    issallama kusata aharayak dila tamai buduhamuduruwot darma desana kale
    budda charitaye ehema awastawan gana kyawanawa