මට කට්ටියගෙන් ලොකුම ලොකු උදව්වක් ඕනේ.... මට 2013 AL RESULTS වලින් මොරටුව IT තමයි ඇවිල්ල තියෙන්නේ.මම QS යන්න බලාගෙන තමයි හිටියේ,නමුත් QS වල Z 1ක ගොඩක් වැඩිවෙලා. සමහර කට්ටිය කියනවා මොරටුවේ IT එකට වඩා UCSC එකේ CS වලට යන එක හොදයි කියල.හැබැයි මට UCSC වල අවුරුදු 4ම කරන එකනම් ෂුවර් නැ(මොකද එකේ 4 වනි අවුරුද්ද කරන්න දෙන්නේ 40 දෙනෙක්ට විතරලු ).
UCSC එකට APPEAL කරෝත්නම් UCSC ඒවි.මොකද UCSC වල Zක මොරටුව IT වලට වඩා අඩුයි .
මේ දෙකෙන් මොන DEGREE එකද වැඩිපුර වටින්නේ(ලංකාවේ සහ පිටරටවලදී)?වැඩි පිළිගැනීමක් තියෙන්නේ මොකටද ?
DEGREE 1 ක එච්චරටම වැදගත් නොවුනට ගන්න පුළුවන් ඒවගෙන් වඩා හොද එක තියෙන එක කෝකටත් හොදයිනේ !!!!!!!!!