apple phones හොද නැහැ කියන්න නෙමේ පොස්ට් එක දැම්මේ ...
lakshane251 Well-known member Apr 6, 2009 2,345 546 113 උබල එන්නද ? Sep 10, 2014 #1 apple phones හොද නැහැ කියන්න නෙමේ පොස්ට් එක දැම්මේ ...
ජින්තුවා Well-known member Apr 12, 2014 2,755 313 83 39 බාර් එකේ Sep 10, 2014 #2 repost බන්, කස්ටියට සෑහෙන්න රිද්දෝල වගේ apple එකෙන්
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Sep 10, 2014 #3 ජින්තුවා;17117897 said: repost බන්, කස්ටියට සෑහෙන්න රිද්දෝල වගේ apple එකෙන් Click to expand... අනිත් උන්ට කෙසේ වෙතත් උබටනම් රිදිලා වගේ..
ජින්තුවා;17117897 said: repost බන්, කස්ටියට සෑහෙන්න රිද්දෝල වගේ apple එකෙන් Click to expand... අනිත් උන්ට කෙසේ වෙතත් උබටනම් රිදිලා වගේ..
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Sep 10, 2014 #4 ලංකාවේ උන්ට කන්න සල්ලි නැති උනාට ගන්නේ අයිෆෝන්මුන් වගේ බොරු සෝබන දාන ගොබිලෝ ඉන්නකන් ඉතින් ඔය කොම්පැණි කාරයොන්ට රජ මගුල්.
ලංකාවේ උන්ට කන්න සල්ලි නැති උනාට ගන්නේ අයිෆෝන්මුන් වගේ බොරු සෝබන දාන ගොබිලෝ ඉන්නකන් ඉතින් ඔය කොම්පැණි කාරයොන්ට රජ මගුල්.
ජින්තුවා Well-known member Apr 12, 2014 2,755 313 83 39 බාර් එකේ Sep 10, 2014 #5 Sadun Buwa said: අනිත් උන්ට කෙසේ වෙතත් උබටනම් රිදිලා වගේ.. Click to expand... අපෝ මටනම් කිසි අවුලක් නැහැ මොකද මම පාවිච්චි කරන්නෙ xperia sp එකක්
Sadun Buwa said: අනිත් උන්ට කෙසේ වෙතත් උබටනම් රිදිලා වගේ.. Click to expand... අපෝ මටනම් කිසි අවුලක් නැහැ මොකද මම පාවිච්චි කරන්නෙ xperia sp එකක්
Sonique Well-known member Oct 22, 2007 25,158 11,176 113 Forest Sep 10, 2014 #7 Pajaathai neda iPhone 6 eka Steve Jobs nathuwa wala pallata yanawa neda Apple Ko balanna Apple fans lage muunu tika
Pajaathai neda iPhone 6 eka Steve Jobs nathuwa wala pallata yanawa neda Apple Ko balanna Apple fans lage muunu tika
Truth Hurts Well-known member Jun 15, 2013 12,223 20,376 113 Westනාහිර Sep 10, 2014 #8 Sadun Buwa said: අනිත් උන්ට කෙසේ වෙතත් උබටනම් රිදිලා වගේ.. Click to expand...
isurueka Well-known member Jul 26, 2008 14,214 347 83 Sep 10, 2014 #9 iCloud සිද්දියෙන් පස්සේ Apple කොල්ලෝ ටික වැඩිය පේන්න නෑ
577 Well-known member Feb 18, 2009 6,987 1,293 113 Kandy Sep 10, 2014 #11 isurueka said: iCloud සිද්දියෙන් පස්සේ Apple කොල්ලෝ ටික වැඩිය පේන්න නෑ Click to expand...
ruwanfer Well-known member Mar 26, 2007 8,110 934 113 One Mile to heaven Sep 10, 2014 #14 සමහරක්ට නං ඈපල් කිව්වම පිස්සු වගේ මට නං විකාරයි. ඈයි බං අනිත් ඒව දෙන ආතල් බැලුවම මේක නිකං සල්ලි දීල හිරේ ගියා වගේ වැඩක්නෙ.
සමහරක්ට නං ඈපල් කිව්වම පිස්සු වගේ මට නං විකාරයි. ඈයි බං අනිත් ඒව දෙන ආතල් බැලුවම මේක නිකං සල්ලි දීල හිරේ ගියා වගේ වැඩක්නෙ.
Fire Five Well-known member Oct 25, 2011 5,393 336 83 sysco Sep 10, 2014 #17 apple kyanna hoda fashion item akak ban mata nam penne ehemai