Dear i Phone 6 Users welcome to 2012

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,345
    546
    113
    උබල එන්නද ?
    10615523_10152677984896147_4966465457596250865_n.jpg




    apple phones හොද නැහැ කියන්න නෙමේ පොස්ට් එක දැම්මේ ...
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ජින්තුවා;17117897 said:
    repost බන්, කස්ටියට සෑහෙන්න රිද්දෝල වගේ apple එකෙන් :lol:

    අනිත් උන්ට කෙසේ වෙතත් උබටනම් රිදිලා වගේ..:P
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ලංකාවේ උන්ට කන්න සල්ලි නැති උනාට ගන්නේ අයිෆෝන්:rofl:මුන් වගේ බොරු සෝබන දාන ගොබිලෝ ඉන්නකන් ඉතින් ඔය කොම්පැණි කාරයොන්ට රජ මගුල්.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,158
    11,176
    113
    Forest
    Pajaathai neda iPhone 6 eka :P Steve Jobs nathuwa wala pallata yanawa neda Apple :P Ko balanna Apple fans lage muunu tika :P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    iCloud සිද්දියෙන් පස්සේ Apple කොල්ලෝ ටික වැඩිය පේන්න නෑ :lol::lol::lol:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    සමහරක්ට නං ඈපල් කිව්වම පිස්සු වගේ මට නං විකාරයි. ඈයි බං අනිත් ඒව දෙන ආතල් බැලුවම මේක නිකං සල්ලි දීල හිරේ ගියා වගේ වැඩක්නෙ.