ඔන්න ඔය ලොකුම සයිස් එකේ එකක් වගෙ එකක් තමා මගෙ තියෙන්නේ..මගෙ ටැන්කිය 4x1.5 අඩි එකක් උඹේ එකෙ පොඩි නම් ටිකක් පොඩි එකක් ගනින්..මගෙ එකේ යටම ලෙයර් එක ස්පොන්ජ් ඊට උඩ කාබන්,සෙරමික් බොල සහ තවත් මොකක්ද තියෙනවා..
එල එල මචන්.තැන්කූ දීපු උපදෙස් වලට.
ඔන්න ඔය ලොකුම සයිස් එකේ එකක් වගෙ එකක් තමා මගෙ තියෙන්නේ..මගෙ ටැන්කිය 4x1.5 අඩි එකක් උඹේ එකෙ පොඩි නම් ටිකක් පොඩි එකක් ගනින්..මගෙ එකේ යටම ලෙයර් එක ස්පොන්ජ් ඊට උඩ කාබන්,සෙරමික් බොල සහ තවත් මොකක්ද තියෙනවා..
mata me wanda krgna baruwa fish shop ekata nikan gihin dunna 4denek tiyagna un 4denama bittra dala dan ayeth 500k witra innawaMachan Uba Gawa sirawatama innawada?
photos tikak dapanko
මචන්ලා මන් ගාව අරොවානා පැටියෙක් ඉන්නවා adi 3ටැන්කියක .උට මාලු කන්න දාලා ඉක්මනට වතුර ගද ගහනවා.එකට කරන්න දෙයක් නැද්ද?
apooo okun maha jara malu bun anith malunwath kanawa unta badagini unama waral hari kadan knwamcn marble catfish la loku unama anith malu kanawada?me lagakadi idan podi gurami marenawa.hawasa hodata innawa.udeta atakatu witarai tiyenne.catfish adi 1 malu 6
k innawa.
hoda filteration system 1k dana eka tma ekma wisadumaමචන්ලා මන් ගාව අරොවානා පැටියෙක් ඉන්නවා adi 3ටැන්කියක .උට මාලු කන්න දාලා ඉක්මනට වතුර ගද ගහනවා.එකට කරන්න දෙයක් නැද්ද?
ow oya puffer tma un podi malunwa nam knwa oun brackish water fish nisa wathure lunu ehema tiyennma ona un hdnwanam ilaththi,kapu anda,mal korali wage brackish set ekak hdnna
apooo okun maha jara malu bun anith malunwath kanawa unta badagini unama waral hari kadan knwa
apoi.man issara munta mara asai.koi weleth dagalanawane.ekai genath damme.karagaththa gonkama. 


Maalu tanki vagayak, Rack ekak,blower ekak vikineemata tibe..
mageth e kale under gravel tibbe.etakotanam sati 3 wiatar tiyenawa.eth eka wade ban.oka yin karal sponge filter ekak dapan.oxgen motreth ekema thiyenawane.podi eka rupiyal 500 wei.ekak witarak dapan.gravel kamthinam thiyahan.uba danne lin watura neda.tap watura danna epa.tawa deyak tank eka askaranakota maluwata inna pulwan ganata thiyeala ekiyanne bagayak witara yin karala ai purawahan.mokda uwa dalen aran ehatam mehata danna epa sati 3nt 3ta.anika ekapara watuyra wenas wena ekath hoda na.ewagema mata kiyann briuna uba malu gena thana malu hodada danne na.wen thanakin aran balnnaa.man danna widiyatanam oskala hoda fit malu.lesiyen mrenne.breed eken hari nattam malu durwala athi ban![]()
![]()
Men pelayak hoyala denna. Thiyena kenek innawa nam kiyanna.