Aruna expose උනාද?

Aug 18, 2011
6,147
788
0
වැරදි කරන්න තියෙන ධෛර්‍යට වඩා ලොකු ධෛර්‍යයක් ඕන වැරදි පිලිගන්න. ඊටත් වඩා ලොකු ධෛර්‍යයක් ඕන වරදට දඬුවම් විඳින්න. ඔය සේරමටත් වඩා ලොකුම ලොකු ධෛර්‍යයක් ඕන වැරදි හදාගන්න. මේක අපේ ප්‍රොෆෙක්ගේ ෆේමස් කෝට් එකක් :rolleyes::rolleyes:

උඹත් ඒ ධෛර්‍යය ඇති කරගෙන වැරදි හදාගනීවි කියලා හිතනවා. :yes::yes:

( ඔන්න දැං වත් වැරදි හදාගනිං කියලා බණ නම් කියන්නේ නෑ, මොකද මමත් වැරදි කරන පෘතක්ජන මනුස්සයෙක් :baffled::baffled: මට බණ කියන්න කිසිම අයිතියක් නෑ :D:D )
 
thanujaka

Well-known member
  • මාව රජාගේ twitter එකේ දානවලු mal baba කියලා account එකකින් මගේ ගැන. මගේ මානව හිමිකම් උල්ලංගනය කරාට බබාට මොකද කරන්නේ.

    නීතිපති තුමනි ඔබේ අවධානය පිණිසයි :P

    බොට පිස්සුද.:oo::baffled:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,724
    531
    113
    තුසර පුරය
    මාව රජාගේ twitter එකේ දානවලු mal baba කියලා account එකකින් මගේ ගැන. මගේ මානව හිමිකම් උල්ලංගනය කරාට බබාට මොකද කරන්නේ.

    නීතිපති තුමනි ඔබේ අවධානය පිණිසයි :P

    උබේ පරම හතුරො දෙන්නා(එරෝසනුයි,පතිර-නයායි.)මොකෝ තාම නැත්තේ...:P
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    බින්දු;17120323 said:
    වැරදි කරන්න තියෙන ධෛර්‍යට වඩා ලොකු ධෛර්‍යයක් ඕන වැරදි පිලිගන්න. ඊටත් වඩා ලොකු ධෛර්‍යයක් ඕන වරදට දඬුවම් විඳින්න. ඔය සේරමටත් වඩා ලොකුම ලොකු ධෛර්‍යයක් ඕන වැරදි හදාගන්න. මේක අපේ ප්‍රොෆෙක්ගේ ෆේමස් කෝට් එකක් :rolleyes::rolleyes:

    උඹත් ඒ ධෛර්‍යය ඇති කරගෙන වැරදි හදාගනීවි කියලා හිතනවා. :yes::yes:

    ( ඔන්න දැං වත් වැරදි හදාගනිං කියලා බණ නම් කියන්නේ නෑ, මොකද මමත් වැරදි කරන පෘතක්ජන මනුස්සයෙක් :baffled::baffled: මට බණ කියන්න කිසිම අයිතියක් නෑ :D:D )

    :dull::dull::dull::dull:

    මට එක වෙලාවකට හිතෙනවා
    1.crazybuddy
    2.jasonrulz.

    මේ ඔක්කොගෙම ඉන්නේ තෝද කියල..

    තොගේ එකම බන කයය තියෙන්නේ

    ගම ගාල්ලේ පුක ලෑල්ලේ පොරක් නේද උබ

    aruna47

    Well-known member
  • ජොනී බට්ට;17120291 said:
    :rofl::rofl::rofl: අපෝ ඕව පොටෝසොප්. මගේ ආර්ථික විද්‍යා දැනුම තම්බන්න බැ උබට. :angry::angry::angry::rofl::rofl::rofl: :rofl::rofl::rofl: :rofl::rofl::rofl::rofl: :rofl::rofl::rofl: :rofl::rofl::rofl:

    පහුගිය දවස් ටික හරිම ලොල් සහගතයි ඕයි :rofl::rofl::rofl:

    ඕක මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන බලුසන් හිතාගෙන හිටපු දේ උනේ නැහැ :rofl:
     
    chalirox

    Well-known member
  • Mar 1, 2009
    2,081
    349
    83
    සහො ඔය බල්ලො බිරුවට උබ ගනන් ගන්න එපා... :angry::angry: මතකතියා ගනින් එලකිරි එකෙ උබටත් සෙට් එකක් ඉන්නවා කියලා...
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    address එක කිව්වේ.
    මේල් එඩ්රස් එකද, නැත්තං ගෙදර එකද, නැත්තං මගේ කාර්යාලේ එකද.:rolleyes:
    mokak hari kamak ne.contact tiya ganna eka hodaine ithin.skype whatsapp arawa mewa nedda instant help karanna puluwan ewa:oo::D:D:D
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඕක මෙහෙමයි වෙන්නෙ,අධික පිරිවැය හේතු ගෙන හට ගන්නව වු වුවමනා සහ අවශ්යතා සපුරා ගැනිමේ කතිපායාධිකාරය දල ජාතික නිද්ශ්පාදනයේ දිවි අධිකාරත්වය හේතුකොට ගෙන මිශ ආර්තිකයේ අතුරු පලයක් ලෙස බිහිවන බලුසන් හිතාගෙන හිටපු දේ උනේ නැහැ :rofl:
    menna mehema katha karapanko ban...veryth bahinawa mage:rofl::oo::oo:
     
    aruna47

    Well-known member
  • බින්දු;17120323 said:
    වැරදි කරන්න තියෙන ධෛර්‍යට වඩා ලොකු ධෛර්‍යයක් ඕන වැරදි පිලිගන්න. ඊටත් වඩා ලොකු ධෛර්‍යයක් ඕන වරදට දඬුවම් විඳින්න. ඔය සේරමටත් වඩා ලොකුම ලොකු ධෛර්‍යයක් ඕන වැරදි හදාගන්න. මේක අපේ ප්‍රොෆෙක්ගේ ෆේමස් කෝට් එකක් :rolleyes::rolleyes:

    උඹත් ඒ ධෛර්‍යය ඇති කරගෙන වැරදි හදාගනීවි කියලා හිතනවා. :yes::yes:

    ( ඔන්න දැං වත් වැරදි හදාගනිං කියලා බණ නම් කියන්නේ නෑ, මොකද මමත් වැරදි කරන පෘතක්ජන මනුස්සයෙක් :baffled::baffled: මට බණ කියන්න කිසිම අයිතියක් නෑ :D:D )

    උබ කිව්වා වගේ වැඩක් නැති ලපයි සිපයි ignore කරලා දාන්නම් :yes: එතකොට කොහොමත් බල්ලෝ ටිකට තද වෙනවා :rofl:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    මොන හු*** කියනවද මටනම් තේරෙන්නෙ නෑ
    මේකා බෙහෙත් ඔරුවක බැහැල ඉදලා, දැන්ද කොහෙද ගොඩ ඇවිත් තියෙන්නේ:angry:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :dull::dull::dull::dull:

    මට එක වෙලාවකට හිතෙනවා
    1.crazybuddy
    2.jasonrulz.

    මේ ඔක්කොගෙම ඉන්නේ තෝද කියල..

    තොගේ එකම බන කයය තියෙන්නේ

    ගම ගාල්ලේ පුක ලෑල්ලේ පොරක් නේද උබ

    :D:D :rofl::rofl: :P:P :yes::yes: ඔව් ඔව්. :yes::yes: :D:D :rofl::rofl: :P:P

    උන් දෙන්නා ආවම උඹම අහගනින් :D:D
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo

    මේකත් මතක තියාගනිල්ලා. මේකේ මට ගේමක් ගහන්න උබලා පොඩි වැඩි
    මොකද ගිය ඉස්කෝලේ කිඹුලා දන්නවා :P

    10659199_796091590441496_7979245206177934219_n.jpg

    :rofl::rofl::rofl:
    pala do yanna uba R**** newai:P:rofl::rofl::rofl::rofl::rofl:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,724
    531
    113
    තුසර පුරය
    ela ela
    wali mada gahili nathiwa elakiriye katath wadagath deyak karanna
    digatama set wemu machan

    එහෙමම උනාමත් එපා වෙනව බන්..ඉදල හිටලා මෙහෙම ආතල් එකක් තියෙන්න ඕනෙ:yes:..වලියක් දෙකක් ඇවිලිලා...කුනුහබ්බයක් දෙකක් කියලා..:rolleyes: