වැරදි කරන්න තියෙන ධෛර්යට වඩා ලොකු ධෛර්යයක් ඕන වැරදි පිලිගන්න. ඊටත් වඩා ලොකු ධෛර්යයක් ඕන වරදට දඬුවම් විඳින්න. ඔය සේරමටත් වඩා ලොකුම ලොකු ධෛර්යයක් ඕන වැරදි හදාගන්න. මේක අපේ ප්රොෆෙක්ගේ ෆේමස් කෝට් එකක් 

උඹත් ඒ ධෛර්යය ඇති කරගෙන වැරදි හදාගනීවි කියලා හිතනවා.

( ඔන්න දැං වත් වැරදි හදාගනිං කියලා බණ නම් කියන්නේ නෑ, මොකද මමත් වැරදි කරන පෘතක්ජන මනුස්සයෙක්
මට බණ කියන්න කිසිම අයිතියක් නෑ 
)

උඹත් ඒ ධෛර්යය ඇති කරගෙන වැරදි හදාගනීවි කියලා හිතනවා.

( ඔන්න දැං වත් වැරදි හදාගනිං කියලා බණ නම් කියන්නේ නෑ, මොකද මමත් වැරදි කරන පෘතක්ජන මනුස්සයෙක්

මට බණ කියන්න කිසිම අයිතියක් නෑ 
)