ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    ආයෙත් ලිදේ

    ඒ කියන්නේ ඇන්ටි ඇට දෙකත් හෙල්ලුවා!

    වැඩියෙන් මිරිකුවම කොහොමත් ටිකක් රිදෙනවා බන් ඇන්ටිලා ත්‍රිල් එකට ඕක මිරිකන්නේ

    මම මගේ කෙල්ලටත් කියනවා ඕක දෙහි ගෙඩි වගේ තිබ්බට මිරිකලා දෙහි වලින් වගේ ජුස් ගන්න බැහැ අල්ලන මගුලක් හෙමින් මිරිකන්න කියලා :rolleyes::rolleyes:

    එක නෙමෙයි මේ ඇන්ටි ෂොට් එකක් ගහපු පළමු දවසද? :P:P

    :P:P:P:P:P

    https://www.youtube.com/watch?v=Ew-24Ad6t-g&list=TLVYmaW6ZaXMJxs_Hk3-PqZLdHWenn6HRy

    උබ ගැන මම දන්නවා නේ එක නිසා මම මුකුත් කියන්නේ නැ...
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    කුකුලනි මගේ බයික් එක full service එකක් කරන්න හැදුවේ

    pork oil මාරු කරලා, spake plug මාරු කරලා, disk එකේ brake caliper බලලා, crash bar අලුතින් paint කරලා. chain and spoket අලුතින් දාලා ගන්න බැලුවේ.

    engine oil මාරු කරන්න තව 500km තියෙනවා,, එක නිසා එක පස්සේ මාරු කරනවා,,
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    උඹ දැං කොච්චර දුවලද ? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යකෝ චානකයෝ ඕක කීයක් දුවලද කියපන්.. චේන් එජස්ටර් එකේ කෙරවලට ඇවිල්ලවත් නෑ නේද තාම?:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    මට ෆුල් සර්විස් එකට 2500/=ක් ගියා..... එන්ජින් ඔයිල් මම දීලා... :yes: නෝමල් සර්විස් එකට නම් 950/= ඒත් ඔයිල් මම දීලා...... :D
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    යකෝ චානකයෝ ඕක කීයක් දුවලද කියපන්.. චේන් එජස්ටර් එකේ කෙරවලට ඇවිල්ලවත් නෑ නේද තාම?:rolleyes:

    21700km බන් එක තමා chain එකට අත තියන්නේ නැතිව ඉන්න බැලුවේ
    2012/2/10 bike එක අරන් තියෙන්නේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඊයේ නැන්දා කඩේ නැති වෙලාවේ දුවේ කියා කතා කලයුතු ගැහැනු ළමුන් දෙස හොරෙන් බලාගෙන පැණි හැලුවේ කව්ද?:rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    10632629_687570191331661_4530192741214225283_n.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    කොහෙන්ද සර්විස් කරේ....?? TDI ගේ පොට් එක නෙවේ එන.....?? හෝදන්න වෙනම ගණන් දාලා තියෙනවා දැක්ක ගමන් මම හිතුවා..... :P

    අර හැඩල් එකේ; යකඩ බෝල එහෙම මාරු කරේ නැද්ද ෆුල් සර්විස් එකට.....?? :rolleyes:

    ස්පාර්ක් ප්ලග් දැම්මේ මොනවද....??

    එයාර් ෆිල්ටර් එක උඹේ එන්නේ කොහොම එකක්ද....?? ඔයිල් ෆිල්ටර්; පෙට්‍රල් ෆිල්ටර් නෑ නේද ඕකෙත්.....??
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කප් සෙට් ගහන්න ඒනෙ නෑ ‍නෙ සවුත්තු වෙලා නැත්තං.. ඒක පෝක් ඔයිල් මාරු කරනවා මගේ අදාළ දවසකට කරන්න ඕනෙ නෑ මයෙ හිතේ.. ගෙවිලා නං .. හයි ස්පීඩ් යද්දි හැන්ඩ්ල් එක වැනෙන්න බලනවා නං ගහන්නවෙයි
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    කොහෙන්ද සර්විස් කරේ....?? TDI ගේ පොට් එක නෙවේ එන.....?? හෝදන්න වෙනම ගණන් දාලා තියෙනවා දැක්ක ගමන් මම හිතුවා..... :P

    අර හැඩල් එකේ; යකඩ බෝල එහෙම මාරු කරේ නැද්ද ෆුල් සර්විස් එකට.....?? :rolleyes:

    ස්පාර්ක් ප්ලග් දැම්මේ මොනවද....??

    එයාර් ෆිල්ටර් එක උඹේ එන්නේ කොහොම එකක්ද....?? ඔයිල් ෆිල්ටර්; පෙට්‍රල් ෆිල්ටර් නෑ නේද ඕකෙත්.....??

    yakada bola maru kare na ban eka thava padinna puluwan kiuwa.

    .karunadasa eke, ayi uba eka sarayak giye..

    air filter eka enne sponch ekak parana eka charter vela thibbe,
    dan nam patta ban.. champiyan plug 2k danme
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,490
    17,495
    113
    Auckland
    කොහෙන්ද සර්විස් කරේ....?? TDI ගේ පොට් එක නෙවේ එන.....?? හෝදන්න වෙනම ගණන් දාලා තියෙනවා දැක්ක ගමන් මම හිතුවා..... :P

    අර හැඩල් එකේ; යකඩ බෝල එහෙම මාරු කරේ නැද්ද ෆුල් සර්විස් එකට.....?? :rolleyes:

    ස්පාර්ක් ප්ලග් දැම්මේ මොනවද....??

    එයාර් ෆිල්ටර් එක උඹේ එන්නේ කොහොම එකක්ද....?? ඔයිල් ෆිල්ටර්; පෙට්‍රල් ෆිල්ටර් නෑ නේද ඕකෙත්.....??

    :no::no::no:

    ledak nathuwa owa galawanna epa

    handle cup set ehema athal ekata maru karanna one na :rofl: adjust karanna one kalen kaleta :yes:
    fork oil unath ehema thama athal ekata maru karanna hoda na :dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,108
    113
    Gotland
    අනේමන්ද චනකයා අව්ලක් නැතිනම් පෝර්ක් ඔයිල් මාරු කරන්න ඕනා නෑ බං
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    අපේ ප්ලේස් එකේ නම්; ෆුල් සර්විස් එකේදි ඒවා මාරු කරනවනේ බං හොද උනත් .....??
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,108
    113
    Gotland
    අපේ ප්ලේස් එකේ නම්; ෆුල් සර්විස් එකේදි ඒවා මාරු කරනවනේ බං හොද උනත් .....??

    උන් ගාන කපාගන්න කරන දේවල්
     
    Status
    Not open for further replies.