අර මටත් ගිහිං ෆෝන් ගන් නකියපු යාළුවාද ?![]()
ඔව් ඔව් ..... ඒ ගන්න කිව්වේ ශොප් එකෙන්මනේ..... මේ ගත්තේ ශොප් එකෙන් පිට..... 

![]()
කෝ ඉතිං ෆොටෝස් ? 

ඔව් ඔව් ..... ඒ ගන්න කිව්වේ ශොප් එකෙන්මනේ..... මේ ගත්තේ ශොප් එකෙන් පිට.....
![]()
සමයන් දොඩෝනවා.... මී මුරේ ගිය එකාගේ සද්දෙයි *ඩ ගදයි විතරයි..... තව ටිකක් උඹේ ඔය ටිකිරි මොලේ වෙහෙසලා කල්පනා කරලා බලපන්කෝ..... ගිනි *ක් ගාය හැදිලා වගේ යන වෙන එකෙක් ගැන.....![]()
දැන් මෙලහකට නැන්දම්මා ලග දණ ගානවා ඈති..... දුව දීපන් නැන්දම්මේ කියාගෙන.......![]()
![]()
මෙන්න පොරට වැදගත් දෙයක්.......![]()
http://www.elakiri.com/forum/showthread.php?t=139542
![]()
BAJAJ vs BAJAJ
පෙරෙදා රෑ සිද්ද උන ඇක්සිඩන්ට් එකක්, පල්සර් එක පොඩි කොල්ලෙක්ගෙ ඌ ගෙදරට හොරෙන් මහ රෑ අවලමේ ගිහින් මගදි බිපු ඩබලක් හරි ත්‍රිබලක් දාපු ප්ලැටිනා එකේ වැදිල ,2k මැරිල

ගමේහ් එකෙක් මෙහෙ ඇවිත් ඌට පල්සරයක් ගන්න ඕන කියලා..
වටයක් ගැහුවා සිංහලු.
XY නොම්බරයක් තියෙනවා පනස්දාහක් දුවලා..
දකුණු පැත්තට පෙරලිලා තියෙනවා වයිසර් එක ටිකක් ඩැමේජ්.. 150ක් කියනවා.. ඒක ඒ ගානට පාඩුද ?
V අකුරු 200 එකක් තියෙනවා. හොදටම තියෙනවා මොකුත් අඩුපාඩු නෑ ඒක 145ක් කියනවා.
ඒ ගාන හරිද..
FZ එකක් බැලුවා W අකුරක් ලක්ස 2ක් කියනවා![]()
![]()
ජාඇල ඉදං මිනුවංගොඩට එන පාරෙ තිබුනෙ බයික් එක. දුවලා නං තිබුනා 40+ පැනලා. පස්ස ටයර් හොදයි ඉස්සරහා අවුල්. පේන්ට් එක හොදයි.. එන්ජිම ස්ටාට් කරන්න ගියාම පෙට්‍රල් නෑජන්තු අයියා;17114178 said:v 200 ඒක 145 ට හොදයි ගාන..කොච්චර දුවලද දන්නේ නෑ...එන්ජිම එලටම තියෙනවා නම් ගින්දර..ikman.lk දාලා තිබ්බ එකද ඔය?

සමයන් දොඩෝනවා.... මී මුරේ ගිය එකාගේ සද්දෙයි *ඩ ගදයි විතරයි..... තව ටිකක් උඹේ ඔය ටිකිරි මොලේ වෙහෙසලා කල්පනා කරලා බලපන්කෝ..... ගිනි *ක් ගාය හැදිලා වගේ යන වෙන එකෙක් ගැන.....![]()
දැන් මෙලහකට නැන්දම්මා ලග දණ ගානවා ඈති..... දුව දීපන් නැන්දම්මේ කියාගෙන.......![]()
![]()
මෙන්න පොරට වැදගත් දෙයක්.......![]()
http://www.elakiri.com/forum/showthread.php?t=139542
සමයන් දොඩෝනවා.... මී මුරේ ගිය එකාගේ සද්දෙයි *ඩ ගදයි විතරයි..... තව ටිකක් උඹේ ඔය ටිකිරි මොලේ වෙහෙසලා කල්පනා කරලා බලපන්කෝ..... ගිනි *ක් ගාය හැදිලා වගේ යන වෙන එකෙක් ගැන.....![]()
දැන් මෙලහකට නැන්දම්මා ලග දණ ගානවා ඈති..... දුව දීපන් නැන්දම්මේ කියාගෙන.......![]()
![]()
මෙන්න පොරට වැදගත් දෙයක්.......![]()
http://www.elakiri.com/forum/showthread.php?t=139542

ජන්තු අයියා;17114060 said:බීපු උන් ද මචං මැරිලා තියෙන්නේ?පල්සරේ ගිය කොලුවට මොකෝ දන්නේ නෑ?

මොකා..![]()
පිස්සු බල්ලෙක් වගේ පල්සර් පදින එකාගේ නම මතක් කරපිය..... 

බඩෝ කිව්වා කියලා හිතා ගනින්![]()

ඕකා ඉ.න.බ. එක්ක රේස් ගියොත්; ඉ.න.බ. ඕකට සිංහාසනේ ගූ යන්න දෙයි....... 