ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අපේ ප්ලේස් එකේ නම්; ෆුල් සර්විස් එකේදි ඒවා මාරු කරනවනේ බං හොද උනත් .....??

    බජාජ් ෆුල් සර්විස් එකේදී උන් පෝක් ඔයිල් මරු කරනවා..ඇයි රෙද්ද 2500Km සැරයක් ඕක මාරු කරන්න ගියොත් මරු ආතල් එක...මම නම් මට ඕන විදියට තමයි වැඩේ කර ගන්නේ...උන් ගාන කඩන්න කරන වැඩ ඕවා...හැබැයි හැම පාරම ක්ලච් ,කොයිල් පැත්ත නම් ගලවලා සුද්දයක් දානවා..
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;17123855 said:
    බජාජ් ෆුල් සර්විස් එකේදී උන් පෝක් ඔයිල් මරු කරනවා..ඇයි රෙද්ද 2500Km සැරයක් ඕක මාරු කරන්න ගියොත් මරු ආතල් එක...මම නම් මට ඕන විදියට තමයි වැඩේ කර ගන්නේ...උන් ගාන කඩන්න කරන වැඩ ඕවා...හැබැයි හැම පාරම ක්ලච් ,කොයිල් පැත්ත නම් ගලවලා සුද්දයක් දානවා..

    නැ බන් මේ පලවෙනි සැරේ pork oli මාරු කරපු දැන් bike එක අරන් අවුරුදු 2 වෙනවා 21700km දුවලා තියෙනවා
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,053
    3,507
    113
    Inside Your Laptop ;)
    ජන්තු මාමේ; මම සර්විස් කරන තැන උන් නම්; මලාට ඔය ක්ලච් පැත්ත; කොයිල් පැත්ත (ඒ කියන්නේ කික් එක තියෙන පැත්ත නේද?) ගලවන්නේ නෑ..... එදා පානදුරේ සර්විස් එකේ නම්; කික් එක පැත්ත ගලවලා; ඒ පැත්තේ පැකින් එක ගැහුවා..... :yes:

    චානක; මම නම් පෝක් ඔයිල් මාරු කරන ලගක හිටියේ නෑ.... දුර ඉදන් බලන් හිටියේ..... පාටක් නෑ නේ ඔයිල් එක......??
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    ජන්තු මාමේ; මම සර්විස් කරන තැන උන් නම්; මලාට ඔය ක්ලච් පැත්ත; කොයිල් පැත්ත (ඒ කියන්නේ කික් එක තියෙන පැත්ත නේද?) ගලවන්නේ නෑ..... එදා පානදුරේ සර්විස් එකේ නම්; කික් එක පැත්ත ගලවලා; ඒ පැත්තේ පැකින් එක ගැහුවා..... :yes:

    චානක; මම නම් පෝක් ඔයිල් මාරු කරන ලගක හිටියේ නෑ.... දුර ඉදන් බලන් හිටියේ..... පාටක් නෑ නේ ඔයිල් එක......??

    aluth can eka name ban. used karapu tika, mama un eka galavanne kohomada kiyala balagenamayi hitiye
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,053
    3,507
    113
    Inside Your Laptop ;)
    ඩිජිටල් මීටර් ගොඩ දාන ඩයල් එකක්; මාකොළ ගල්වල හන්දියේ ඉන්නවා...... අපේ ස්පීඩ් පුටා දන්නවා පොට් එක..... එනවා නම් කියපන්...... මාත් එක්ක යමු..... :D
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ජන්තු මාමේ; මම සර්විස් කරන තැන උන් නම්; මලාට ඔය ක්ලච් පැත්ත; කොයිල් පැත්ත (ඒ කියන්නේ කික් එක තියෙන පැත්ත නේද?) ගලවන්නේ නෑ..... එදා පානදුරේ සර්විස් එකේ නම්; කික් එක පැත්ත ගලවලා; ඒ පැත්තේ පැකින් එක ගැහුවා..... :yes:

    චානක; මම නම් පෝක් ඔයිල් මාරු කරන ලගක හිටියේ නෑ.... දුර ඉදන් බලන් හිටියේ..... පාටක් නෑ නේ ඔයිල් එක......??

    ඒ පැති දෙක ගලවලා සුද්ද කරන එක හොදයි මට නම් හිතෙන්නේ..මොකද ගැලෙව්වම එන්ජිමේ ඔයිල් මන්ඩි එහෙම හොදට සුද්ද කරලා යවන්න පුළුවන්..
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ඊයේ නැන්දා කඩේ නැති වෙලාවේ දුවේ කියා කතා කලයුතු ගැහැනු ළමුන් දෙස හොරෙන් බලාගෙන පැණි හැලුවේ කව්ද?:rolleyes:

    :P
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    ජන්තු අයියා;17125919 said:
    ඒ පැති දෙක ගලවලා සුද්ද කරන එක හොදයි මට නම් හිතෙන්නේ..මොකද ගැලෙව්වම එන්ජිමේ ඔයිල් මන්ඩි එහෙම හොදට සුද්ද කරලා යවන්න පුළුවන්..

    කුකුලනි උබලට කොයින්ද මේවා

    අංක 5

    honda-nx250-dominator-1989-denmark-crankcase_bigecw3j21e__1200_8588.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,053
    3,507
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;17125919 said:
    ඒ පැති දෙක ගලවලා සුද්ද කරන එක හොදයි මට නම් හිතෙන්නේ..මොකද ගැලෙව්වම එන්ජිමේ ඔයිල් මන්ඩි එහෙම හොදට සුද්ද කරලා යවන්න පුළුවන්..

    :baffled: අපේ සර්විස් එකේ උන් ඒක කිව්වට ගලවන්නේ නෑ...... ලෙඩක් නැත්නම් ගලවන්න ඕනා නෑ ලු...... :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,053
    3,507
    113
    Inside Your Laptop ;)
    පොඩි එකා පේන්න නෑ...... :rolleyes: අර පොඩි එකාව හප්පපු වල් *සිගේ මහ ලොකු රජගෙදර දැක්කා..... බල්ලෙක් නෑ කෑම කන්න..... :rofl: හැමිනිලාම යන්න ඕනා ඕකුන් වගේ උන්.... :angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැ බන් මේ පලවෙනි සැරේ pork oli මාරු කරපු දැන් bike එක අරන් අවුරුදු 2 වෙනවා 21700km දුවලා තියෙනවා
    එල එල එහෙම තමා.. මාත් මාරු කලේ 25ක් දුවලා. ආයෙ මාරු කරන්නෙ 45ක් විතර දුවලා.. නැත්තං ශොක් දෙක පදිනවා වෙනසකත් තේ‍රුනොත් ඊට කලින්..
    කොහොමද දැං බයික් එක.ෆුල් සර්විස් එකට පස්සෙ ආයෙ අළුතෙන් ගත්තා වගේ නේද :love::D
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පොඩි එකා පේන්න නෑ...... :rolleyes: අර පොඩි එකාව හප්පපු වල් *සිගේ මහ ලොකු රජගෙදර දැක්කා..... බල්ලෙක් නෑ කෑම කන්න..... :rofl: හැමිනිලාම යන්න ඕනා ඕකුන් වගේ උන්.... :angry:

    ඉන්නවා ඉන්නවා බොල කකුල තියාගෙන ඉතින්...:dull:

    ඕකුන් මතක් කරන්න එපා. මාව හැපුන ගමන් හෝමගමට ගියාම ඕකිගෙ මිනිහ ආවා හොස්පිටල් එකට. ඇවිල්ල කියනවා ඌට පරක්කු වෙනවලු ඉක්මනට යන්න ඕනෙලු බිස්නස් පාඩු වෙනවලු කඩේ.

    ලොල් මිනිස්සු ඕයි ඉන්නෙ. :nerd:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ඉන්නවා ඉන්නවා බොල කකුල තියාගෙන ඉතින්...:dull:

    ඕකුන් මතක් කරන්න එපා. මාව හැපුන ගමන් හෝමගමට ගියාම ඕකිගෙ මිනිහ ආවා හොස්පිටල් එකට. ඇවිල්ල කියනවා ඌට පරක්කු වෙනවලු ඉක්මනට යන්න ඕනෙලු බිස්නස් පාඩු වෙනවලු කඩේ.

    ලොල් මිනිස්සු ඕයි ඉන්නෙ. :nerd:

    හරිදුවෝ කොහොමද මචන් දැන් කකුල ?
    ඔය හප්පපු එවුන් ගෙන් වන්දියක් ගත්තේ නැද්ද?:angry:
     
    Status
    Not open for further replies.