අනේමන්ද චනකයා අව්ලක් නැතිනම් පෝර්ක් ඔයිල් මාරු කරන්න ඕනා නෑ බං
අඩේ එක පට්ට ගදයි බන්, මොනා වලින් හදනවාද මන්දා.
අනේමන්ද චනකයා අව්ලක් නැතිනම් පෝර්ක් ඔයිල් මාරු කරන්න ඕනා නෑ බං
අපේ ප්ලේස් එකේ නම්; ෆුල් සර්විස් එකේදි ඒවා මාරු කරනවනේ බං හොද උනත් .....??
ජන්තු අයියා;17123855 said:බජාජ් ෆුල් සර්විස් එකේදී උන් පෝක් ඔයිල් මරු කරනවා..ඇයි රෙද්ද 2500Km සැරයක් ඕක මාරු කරන්න ගියොත් මරු ආතල් එක...මම නම් මට ඕන විදියට තමයි වැඩේ කර ගන්නේ...උන් ගාන කඩන්න කරන වැඩ ඕවා...හැබැයි හැම පාරම ක්ලච් ,කොයිල් පැත්ත නම් ගලවලා සුද්දයක් දානවා..
ජන්තු මාමේ; මම සර්විස් කරන තැන උන් නම්; මලාට ඔය ක්ලච් පැත්ත; කොයිල් පැත්ත (ඒ කියන්නේ කික් එක තියෙන පැත්ත නේද?) ගලවන්නේ නෑ..... එදා පානදුරේ සර්විස් එකේ නම්; කික් එක පැත්ත ගලවලා; ඒ පැත්තේ පැකින් එක ගැහුවා.....![]()
චානක; මම නම් පෝක් ඔයිල් මාරු කරන ලගක හිටියේ නෑ.... දුර ඉදන් බලන් හිටියේ..... පාටක් නෑ නේ ඔයිල් එක......??

ඊයේ නැන්දා කඩේ නැති වෙලාවේ දුවේ කියා කතා කලයුතු ගැහැනු ළමුන් දෙස හොරෙන් බලාගෙන පැණි හැලුවේ කව්ද?![]()

ජන්තු අයියා;17125919 said:ඒ පැති දෙක ගලවලා සුද්ද කරන එක හොදයි මට නම් හිතෙන්නේ..මොකද ගැලෙව්වම එන්ජිමේ ඔයිල් මන්ඩි එහෙම හොදට සුද්ද කරලා යවන්න පුළුවන්..
ජන්තු අයියා;17125919 said:ඒ පැති දෙක ගලවලා සුද්ද කරන එක හොදයි මට නම් හිතෙන්නේ..මොකද ගැලෙව්වම එන්ජිමේ ඔයිල් මන්ඩි එහෙම හොදට සුද්ද කරලා යවන්න පුළුවන්..
අපේ සර්විස් එකේ උන් ඒක කිව්වට ගලවන්නේ නෑ...... ලෙඩක් නැත්නම් ගලවන්න ඕනා නෑ ලු...... 
අපේ සර්විස් එකේ උන් ඒක කිව්වට ගලවන්නේ නෑ...... ලෙඩක් නැත්නම් ගලවන්න ඕනා නෑ ලු......
![]()
අර පොඩි එකාව හප්පපු වල් *සිගේ මහ ලොකු රජගෙදර දැක්කා..... බල්ලෙක් නෑ කෑම කන්න.....
හැමිනිලාම යන්න ඕනා ඕකුන් වගේ උන්.... 
එල එල එහෙම තමා.. මාත් මාරු කලේ 25ක් දුවලා. ආයෙ මාරු කරන්නෙ 45ක් විතර දුවලා.. නැත්තං ශොක් දෙක පදිනවා වෙනසකත් තේරුනොත් ඊට කලින්..නැ බන් මේ පලවෙනි සැරේ pork oli මාරු කරපු දැන් bike එක අරන් අවුරුදු 2 වෙනවා 21700km දුවලා තියෙනවා

පොඩි එකා පේන්න නෑ......අර පොඩි එකාව හප්පපු වල් *සිගේ මහ ලොකු රජගෙදර දැක්කා..... බල්ලෙක් නෑ කෑම කන්න.....
හැමිනිලාම යන්න ඕනා ඕකුන් වගේ උන්....
![]()

ඉන්නවා ඉන්නවා බොල කකුල තියාගෙන ඉතින්...
ඕකුන් මතක් කරන්න එපා. මාව හැපුන ගමන් හෝමගමට ගියාම ඕකිගෙ මිනිහ ආවා හොස්පිටල් එකට. ඇවිල්ල කියනවා ඌට පරක්කු වෙනවලු ඉක්මනට යන්න ඕනෙලු බිස්නස් පාඩු වෙනවලු කඩේ.
ලොල් මිනිස්සු ඕයි ඉන්නෙ.![]()