2014 Sep 12 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
ඔය හිස්බණුවක් කණේ ගහගත්ත එකෙක් ඉන්නේ රේඩියෝ කියල......
අන්න ඌ තමා අපේ මැනේජරයා.............

අනේ කවුද අයියේ????
මන් දන්නේ නැහැ....මන් ඒක ඇහුවේ අර දාපු එකේ ඒක තිබුනේ නැහැනේ එකයි:rolleyes::rolleyes:
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
නැහැ නැහැ ඒක නෙමේ සුදු....හෂාන් ටද අමතන්න ඕන????? දැන් අර විස්තර pm කරන්න කිවුවේ කාටද???


සිත සිදුනද ඔයාගේ? :P

ගණන් ගන්නෙපා එයා තෙල් කරවලාට කෑ ගැහුවෙත් සුදු කියලා ලු! :D
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ කවුද අයියේ????
    මන් දන්නේ නැහැ....මන් ඒක ඇහුවේ අර දාපු එකේ ඒක තිබුනේ නැහැනේ එකයි:rolleyes::rolleyes:
    ඇයි බොලේ කිව්වේ ඒකේ රේඩියෝ සොහොයුරා වෙත කියලා....
    මුං කන් කටේ දාං ද මන්ද අහන්නේ
     

    Qrious 2

    Banned
    Sep 11, 2014
    103
    1
    0
    අනේ කවුද අයියේ????
    මන් දන්නේ නැහැ....මන් ඒක ඇහුවේ අර දාපු එකේ ඒක තිබුනේ නැහැනේ එකයි:rolleyes::rolleyes:


    ඇයි නගා මාත් එක්ක දොඩන් නැත්තෙ? :baffled:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    යාළුවා;17128762 said:
    සීත මාරුතේ මෙලඩිය උස්සල :baffled:

    සීත මාරුතෙට කලින් බං මේ සින්දුව ආවේ :rofl:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    යාළුවා;17128755 said:
    මට ප්‍රවර්ධනය යතාර්තවබෝධය වුනා!

    :lol:

    1545079_556455137772499_1623484118_n.jpg