2014 Sep 13 - ElaKiri Radio ! - Susangeetha with maxboy sl

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
යාළුවා;17134220 said:
1000 ගේමක් නැත මට සිහියක් නැත
tuzki-bunny-emoticon-011.gif
දැන් ඇත :angry::angry:
 
anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... දිගටම රේඩියො ෂෝ කරහන් මචො... ශෝ එක සුපිරියටම තිබ්බා...මට දැන් කැපෙන්න වෙනව බන්...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    00020537.gif

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    00020537.gif
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... දිගටම රේඩියො ෂෝ කරහන් මචො... ශෝ එක සුපිරියටම තිබ්බා...මට දැන් කැපෙන්න වෙනව බන්...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...

    කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....

    00020537.gif

    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif

    00020537.gif

    :yes::yes: su ra
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එකතු උනොත් බැරි දෙයක් නැත...
    යාළුකම වෙනුවෙන්
    එළකිරිය වෙනුවෙන් නොකරන දෙයක්ද නැත...
    පිටු 1000 ගැහුවා කියහන්කෝ........ බයිද වේ
    මට සිහියක් නැත.

    පිටු නෙමේ පෝස්ට් 1000. උඹට වෙරි පල නිදාගනින් :rofl: