
එකතු උනොත් බැරි දෙයක් නැත...
යාළුකම වෙනුවෙන්
එළකිරිය වෙනුවෙන් නොකරන දෙයක්ද නැත...
පිටු 1000 ගැහුවා කියහන්කෝ........ බයිද වේ මට සිහියක් නැත.![]()
එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... දිගටම රේඩියො ෂෝ කරහන් මචො... ශෝ එක සුපිරියටම තිබ්බා...මට දැන් කැපෙන්න වෙනව බන්...එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා...
කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ....
![]()
අහල ෆන් එකක් ගන්න නම්...
වෙන වෙන රේඩියො මොකද දැන්...
නියම ෆන් එකක් ගන්න නම්
එළකිරි රේඩියො තමයි දැන්....
එළකිරි රේඩියෝ
![]()
![]()

su raඑකතු උනොත් බැරි දෙයක් නැත...
යාළුකම වෙනුවෙන්
එළකිරිය වෙනුවෙන් නොකරන දෙයක්ද නැත...
පිටු 1000 ගැහුවා කියහන්කෝ........ බයිද වේ මට සිහියක් නැත.![]()
