Finally It Arrives To Sri Lanka !

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    අද අපේ ශ්‍රි ලකා වාසි WWE ෆෑන්ස් ලා අවුරුදු ගානක් තිස්සේ සිහින මවපු දෙයක් උදාවෙලා තියෙනවා.එ තමයි අපි පොඩි කාලේ ඉදන් සල්ලි දිලා WWE Volume සිඩි අරගෙන ගෙදර ගෙනල්ලා සිඩි මිටි ගනන් ගොඩ ගහපු කාලේ ඉවර වෙන්න ලගයි.එ කට්ට කාපු කාලේ ලබන අවුරුද්දේ මුල ඉදන් අවසන් වෙනවා..එහෙනම් මෙතෙක් කාලයක් කට්ටිය වෙනකල් බලාගෙන හිටපු එ දේ මම දිගහරිනවා.:rofl::D

    එ තමයි මෙතෙක් කල් එහෙමත් නෑත්තම් Dialog Tv & Peo Tv එකේ යන Indian Sports Channel එකක් කිව්වොත් නිවෑරදි,Ten Sports එකේ අපිට WWE Events පෙන්නුවේ සති ගානක් පරක්කු කරලා නේ .ඉට පස්සේ මෙ අවුරුද්දේ මුල ඉදන් ආයෙත් එ දවසට අදාල WWE Event එක එ දවසේම පෙන්නන්න ගත්තා කොහොම හරි.එත් එකත් එච්චරම කට්ටියට ඈල්ලුවේ නෑ.:baffled::oo:

    මෙ වෑඩේ නිසාම මාත් අරගෙන තිබ්බ Dialog Tv එක අයින් කරලා දෑම්මා වෑඩක් නෑති නිසා.එත් කට්ටියට ලබන අවුරුද්දේ මුල වෙන කොට Dialog Tv හො Peo Tv එකක් ගන්න හිතෙයි.එකට හේතුව තමයි Taj TV Limited එක WWE එකත් එක්ක තිබ්බ Agreement එක අද අලුත් කරලා තියෙනවා එකට අනුව 2015 ඉදන් 2019 වසර දක්වා Ten Sports එකට WWE Events,PPV ,Ten Sports එකේ Live broadcast දෙන්න පුලුවන් කම ලෑබිලා තියෙනවා.WWE එකේ හෑම Event එකක් ම USA Network එකේ යන ආකාරයටම Ten Sports එකේන් අපිට ලබන අවුරුද්දේ මුල සිට Live බලන්න පුලුවන් කම ලෑබෙනවා WWE එකට පින් සිද්ද වෙන්න.:rolleyes:

    පහත දෑක්වෙන්නේ CEO Of Ten Sports Rajesh Sethi, Triple H සමග පෙනි සිටින තාත්වික ජායාරුප යකි.:nerd:



    BxVHus0IYAA7dCu.jpg:large


    Elakiri Real Slim Shady Back After Long Time !
    10253611.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පට්ට
    ඒත් ඩයලොග් tv හොදයිද බං. අපේ ගෙදර ඔය මොකවත් නෑ බටපොල ඇන්ටනාවක් නං තියෙනවා :rofl:
    DTV එකක් ගන්න ඕනෙ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    peo tv hodaie ban dialog tv ekata wada.peo tv eke anika rewind karala balatath hakie.
    peo TV එකේ ඕවා රිවයින්ඩ් කරලා බලන්න බෑ නෙ. ලෝකල් චැනල් විතරයි එහෙම පුලුවං නේද ? :rolleyes:
    Msan එකේ ඉදං තියෙන දුර වැඩියි කියලා Fiber optic දානකං ඉන්න කිව්වා දවසක් කෝල් කරලා ඇහුවම :dull:
     

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    peo TV එකේ ඕවා රිවයින්ඩ් කරලා බලන්න බෑ නෙ. ලෝකල් චැනල් විතරයි එහෙම පුලුවං නේද ? :rolleyes:
    Msan එකේ ඉදං තියෙන දුර වැඩියි කියලා Fiber optic දානකං ඉන්න කිව්වා දවසක් කෝල් කරලා ඇහුවම :dull:

    ow eth dialog tv eka wahina kota penne natuwa yanawa :P
     

    RebelX

    Member
    Oct 7, 2012
    858
    161
    0
    සිහින පුරයේ
    peo TV එකේ ඕවා රිවයින්ඩ් කරලා බලන්න බෑ නෙ. ලෝකල් චැනල් විතරයි එහෙම පුලුවං නේද ? :rolleyes:
    Msan එකේ ඉදං තියෙන දුර වැඩියි කියලා Fiber optic දානකං ඉන්න කිව්වා දවසක් කෝල් කරලා ඇහුවම :dull:

    Peo Tv eke TenSport Channel 2k or 3k thiyenawa.. eken Wrestling Yana Channel eka Rewind karala balanta puluwan machan.. math balanne ehema thama :yes: