Is doing A/L at 24 crazy idea?

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මචන් අනිවාර්යයෙන් ආයෙ A/L කරපන්..
    Medicine යන එක දැනට අමතක කරපන්.. A3k දානව කියල හිතාගෙන A/L කරපන්..
    උඹට ජය!

    ASR

    Active member
  • Feb 21, 2007
    741
    241
    43
    api a/l pass karala campus gihin awith job ekak karala bike kattak gannakota o/l fail una mage yalawek shop ekak daala geyak hadala ven ekak aran kasadath bedala lamayekuth innawa. salli hoyanna igena gannama ona ne malli. kepavima thiyennawan salli ona tharam hoyanna puluwan. ubata IT puluwan hinda online freelance wage wedak karanna puluwanne.
     
    :yes:eka atta machan. Eth hamotama ekama dakshathwaya nane. Hamoma business karoyo unoth wada karanne kawda.:P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ස්ට්‍රෙස් නැති හොඳට ගෙවන ජොබක්... එහෙම ඒව මේ ලෝකෙ නෑ යකෝ.

    ආපහු ඒ ලෙවල් කරලා මහන්සි වෙලා හම්බ කරපන්, කම්මැලියා.

    මේ රටේ මිනිස්සුන්ට මොන හෙනයක් වෙලාද මන්ද, මුන් බලන් ඉන්නෙ නිකන් ඉඳල කන්න. තුක් නොදකින් පජාත සොන්නයෝ.

    දවසකට මේකෙම කී දෙනෙක් Add click ගැන දානවද? :yes::yes::yes:

    අනික මූ මේ කතා කරන විදියෙන් පේන්නේ ඌ ආයේ A/L කලොත් අනිවා medicine යනවා කියන අදහසින් ඉන්නේ කියලා. Bio කරන හැමෝම medicine යන්නේ නෑ.

    අනිත් එක තමයි පොත් කියවලා, internet එකෙන් ඉගෙන ගෙන codes ගැහුවා කියලා IT පොරක් වෙන්නෙත් නෑ.

    උඹේ හැකියාව ගැන හිතලා බලලා, ආසාව තියෙන field එකක හරියට ක්‍රමානුකුලව ඉගෙන ගනින්. එහෙම තමයි ගොඩ යන්න පුළුවන් වෙන්නේ. :yes::yes::yes:
     
    heshanhhh

    Member
    Feb 3, 2008
    316
    4
    0
    Blood Gultch
    machan dan karanna yana eka nam kal wadi. sure manam karahan, dokek wenna thawa 6 yrs wage yawi... ! ubata puluwannam O/L walin degree tiyenawa ekak karahn, icbt/sliit wage ekak karana gaman london A/L or GCE A/L wage dala pass weyan.! jayawewa
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    IT කියන්නෙ තරගයක් තියෙන එකක් තමයි හැබැයි උබ ඔය කියන විදියට නෙට් එකෙන් විතරක් පොරක් වෙන්නත් බෑ පොතෙන් විතරක් පොරක් වෙන්නත් බෑ අනික අපේ උන් හිතන් ඉන්නේ ෆොටෝෂොප් වගේ එකක් ටිකක් අතගාන්න දන්නවනම් ඌ තමයි පොර ඌ පට්ට වැඩකාරය කියල. :rofl: අනේ අහවල් එක IT කරනවානම් හරියට කරපන් එතකොට තියෙන ඉල්ලුම බලපන්. නැතුව මේ Photoshop, MS Office වගේ ඒව නෙවෙයි. ඒවගෙනුත් හොයන්න පුළුවන් හැබැයි නියම IT කාරයෙක් වගේ බෑ!! :nerd:

    :yes::yes::yes:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    medicine karanna wayas seemawak thiyenawada? mata nam sakayi.

    habayi mbbs karana eka nam lesi ne machan. yanna lesith ne karanna lesith ne goda dagaththata passeth umba oya hithana tharam lesi ne.

    umbata sarala widiyata hitiyama athinam, IT paththata asa nam (pitu 1000 ganan poth kiyawanawa kiyanna asawak aniwaryayenma thiyenawane) e paththen yanna balanna.

    umba medicine karala beri wunoth okkoma atha ari ban aparade.

    wayasa prashnayak kara ganna epa jeewithe wenasak karanna. A/L nokara goda yana widiyak umbata penne neththam ayi ban wayasak gana hitanne? 24 di wayasa wadi kiyala hitanne ayi ban lol. :D

    too-late-to-start.jpg

    PS - A/L nokara karanna puluwan degree ekak wage thiyenawanm ewa gena aniwa balanna. mama meken kiyanna haduwe A/L karannawath epa wath kiyala nemei, oya wayasa wedi kiyala hithana eka hithin ayin karaganna kiyala.

    Last edited:

    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243

    Thanka macho, mama karanawa kiyala theeranaya karala iwarai :yes::yes::yes::yes: aniwa A3 ක් දාන එක දානවමයි.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අපරාදේ කාලේ ඊට වඩා හොදයි ලෝන් එකක් දාලා HND කරලා, UK Degree එකක් ගහන එක ඔක්කොටම යන්නේ ලක්ෂ 4 ක් වගේ. මම දන්න එකෙක් කරා O/L වලින් පස්සේ අද ඌ Software Engineer කෙනෙක්. google search කරන්න Edexcel HND Sri lanka කියලා ඊට පස්සේ එකක් හොයාගන්න.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Software Engineer ,3 year experiences තියන කොට 2lak+ වගේ හොයන්න පුලුවන් මාසෙට ලංකාවේ ඉදගෙනම, එතකොට ගිය වියදම් මාස 2,3 cover කරන්න පුලුවන්. හැබැයි මෙහෙම එකකුත් තියෙනවා Doctor කෙනෙක් වෙලා MD ,FRCS කරොත් එතකොට Specialist කෙනෙක් වෙන්න පුලුවන් ඊට පස්සේ චැනල් කරන්න පුලුවන් එහෙම කරොත් කෝටි ගාණක් හොයන්න පුලුවන් අවුරුද්දට. මෙහෙම හිතන්න එක චැනල් එකකට ~රු1500 (ආසන්න වශයෙන්) (නවලෝකේ ,ආසිරි වගේ) එතකොට දවසට ලෙඩ්ඩු 100 ක් චැනල් කරොත් දවසට 150,000, මාසෙට
    150,000 * 30, අවුරුද්දට 150,000 *30 * 12 = 54,000,000 (මිලියන 54 හොයන්න පුලුවන් අවුරුද්දට ගේමක් නැතුව ලංකාවේ ඉදගෙනම)
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Specialist කෙනෙක් වුනොත් අවුරුද්දට රුපියල් මිලියන 54 ක් හොයන්න පුලුවන් ලංකාවේ ඉදගෙනම. සල්ලි ඕනේ නම් අන්න නියම Job, Private කරනවා නම් SAITM කරනවා CCC ක් මම හිතන්නේ ඕනේ. ඊට පස්සේ එතනින්ම Russia ගිහින් MD කරන්න පුලුවන්.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    දවසට ලෙඩ්ඩු 100 ක් චැනල් කරොත් දවසට 150,000,​

    eka ledekta 5 min nam leddu 100 5 min * 100 = 500min. a kiyanne 8.3 hours leddunta beheth denna consultant kenek ta puluwan da? kohetha ba.:no::no::no::no::no:

    ethakota sathiye hamadama beheth denawada? na kohethma na.:no::no::no::no:

    mage ayya kenekuth innawa doctor kenek.:yes::yes::yes::dull:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    දවසට ලෙඩ්ඩු 100 ක් චැනල් කරොත් දවසට 150,000,​

    eka ledekta 5 min nam leddu 100 5 min * 100 = 500min. a kiyanne 8.3 hours leddunta beheth denna consultant kenek ta puluwan da? kohetha ba.:no::no::no::no::no:

    ethakota sathiye hamadama beheth denawada? na kohethma na.:no::no::no::no:

    mage ayya kenekuth innawa doctor kenek.:yes::yes::yes::dull:

    5 mint කොහේද සමහර ලෙඩ්ඩුන්ට යන්නේ විනාඩි 2ක් වගේ. :yes: සමහර ලෙඩ්ඩුන්ට නම් විනාඩි 5,6 ක් වගේ යනවා. එතකොට average එන්නේ 3 ක් වගේ. 3 * 100 = 300mint = 5hours, 5 ක් ඇති නේ.? :yes: මම මේ කිව්වේ normal doctor ලා ගැන නෙවෙයි specialist ලා ගැනයි. උන්ව හොයන්නේ චැනල් කරලයි, එක චැනල් එකක් රුපියල් 1500,1800 අතර ගාණක් :yes:
     
    :dull::dull::dull::oo::dull:

    uba oya kiyanne kohe hospital eke channel karana time da ban.?:dull::dull:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :dull::dull::dull::oo::dull:

    uba oya kiyanne kohe hospital eke channel karana time da ban.?:dull::dull:

    නවලෝක, ආසිරි. ගිහින් බලන්න ඕනේ නම්. ගණන් නම් පොඩ්ඩක් වෙනස් වෙනවා doctor ගෙන් doctor ට මම හිතන්නේ, නමුත් 2000 කට කිට්ටු ගාණක් යනවා නවලෝකේ චැනල් කරන්න ගියොත් Hospital fee එකත් එක්ක, ආසිරි එකේ නම් ටිකක් අඩුයි.
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    දවසට ලෙඩ්ඩු 100 ක් චැනල් කරොත් දවසට 150,000,​

    eka ledekta 5 min nam leddu 100 5 min * 100 = 500min. a kiyanne 8.3 hours leddunta beheth denna consultant kenek ta puluwan da? kohetha ba.:no::no::no::no::no:

    ethakota sathiye hamadama beheth denawada? na kohethma na.:no::no::no::no:

    mage ayya kenekuth innawa doctor kenek.:yes::yes::yes::dull:

    මචං කොලබ මම දන්නෑ බන් ඒත් මෙහේ නම් අඩුම ස්පෙෂලිස්ට් කෙනෙක් රු 1000-1200ක් ගන්නව මම දවස් දෙකක් පෙන්නුව මගේ කනේ කේස් එකකට විනාඩියක් බැලුවෙ නෑ :frown::frown::frown:

    මචං මම It වලට ආසයි. නමුත් මනුස්සයෙක් විදියට ජීවිතේ අනිත් දේවලුත් එක්ක ඒක බරටම කරන්න අමාරුයි මොකද ඒව නිතර වෙනස් වෙන නිසා. බැඳල ළමයි ඉන්න කාලෙක අමාරුයි.

    හිතපන් ඩොකෙක් උනාම. උන් වැඩිය අප්ඩේට් වෙන්න යන්නෑනේ. ඔහේ බලනවා බෙහෙත් ලියනවා. විනාඩියෙන් 500-1500 අතේ. දවසට 10000ක් හෙව්වත් මාසෙට ලක්ෂ 3 පැනල. තව හොස්පිටල් එකේ ලැබෙන මුදල.

    තව සෝෂල් රෙස්පෙක්ට් එක?

    සෞඛ්‍ය සේවයේ වෟත්තීය සමිතිවල තියෙන ප්‍රබල බව.

    අනම් මනං ගොඩක් බැලුවොත් ඩොකෙක් වෙන එක පට්ට හොඳයි.

    මට ශුවර් මට මෙඩිසින් සිලෙක්ට් වෙන්න පුුලුවන් කියල.

    ඒත් අවුල තියෙන්නේ මගේ වයස තමයි. මාව ගන්න බෑ කියයිද දන්නෑ. මම හෙට ugc එකට කෝල් එකක් දෙන්න ඉන්නේ එහෙම කේස් එකක් තියෙනවද කියල දැන ගන්න්න. :D
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    නවලෝක, ආසිරි. ගිහින් බලන්න ඕනේ නම්. ගණන් නම් පොඩ්ඩක් වෙනස් වෙනවා doctor ගෙන් doctor ට මම හිතන්නේ, නමුත් 2000 කට කිට්ටු ගාණක් යනවා නවලෝකේ චැනල් කරන්න ගියොත් Hospital fee එකත් එක්ක, ආසිරි එකේ නම් ටිකක් අඩුයි.

    මචං මෙඩිසින් කරන්න Age limit එකක් තියෙනවද මචං? :oo: